අයි ෆෝනයක් ගන්න බබා විකුණයි අයි ෆෝනයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සොයාගැනීමට තම අලූත උපන් දියණිය විකිණූ යුවළක් ගැන චීනයෙන් වාර්තා වේ. 20 October 2013
වැරැදි එස් එම් එස් පණිවුඩෙන් කුඩුකාරිය අසුවේ මත්කුඩු ජාවාරමක් ගැන තම මිතුරියකට දැනුම්දීම සදහා යැවූ කෙටි පණිවුඩයක් නොම්මරය වැරදී පොලිස් නිළධාරියකුට ලැබීමෙන් ඒ තොරතුරු ආශ්&zwj 20 October 2013
මාලදිවයිනේ ජනාධිපතිවරණය අද මාලදිවයින් දුපත් රාජ්‍යයේ ඉකුත් සැප්තැම්බර් හත් වැනිදා පැවැති ජනපතිවරණය අවලංගු කිරීමට එරට අධිකරණය පියවර ගැනීමත් සමඟ, අද (19) යළිත් 19 October 2013
සිරියා හමුදා ජනරාල්වරයෙක් ස්නයිපර් ප්‍රහාරයකින් මරුට සිරියානු හමුදා බුද්ධි අංශයට සම්බන්ධ, හමුදා ජනරාල්වරයකු ඝාතනය කිරීමට තම ස්නයිපර් තුවක්කුකරුවන්ට හැකිවුණු බව එරට කැරැුලිකරුවෝ කිය 19 October 2013
ඉරාකයේ බෝම්බ පිපිරීම්වලින් 66ක් මරුට ඉරාකයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගෙන එල්ල වූ බෝම්බ ප්‍රහාර රැුසකින් පුද්ගලයන් 66දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.එල්ල වූ බෝම්බ ප් 19 October 2013
මලාලාට කැනඩාවේ පුරවැසිභාවය ළමා අයිතිවාසිකම් හා ළමා අධ්‍යාපනය වෙනුවෙන් අන්තර් ජාලය ඔස්සේ හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි තැබීමකට ලක්වූ 16 හැවිරිද 19 October 2013
ඇමෙරිකාවට යළි පණ ලැබේ අය වැය අනුමත නොවීමෙන් අකි‍්‍රය වුණු ඇමෙරිකා කොංග්‍රසය යළි සකි‍්‍රය කිරීමේ පණතකට ඇමරිකාවේ සෙනට් සභාවේ අනුමැතිය හිමිව ඇත. පන 18 October 2013
චෙක් අවන් හලේ කාලා හිරබතුත් කන්න යයි චෙක් ජනරජයේ පීටර් ස්වාතා තම පි‍්‍රයතම අවන්හලේ භෝජනයක් රසවිදිමින් සිටියේ දවස පුරා වෙහෙසවී වැඩ කීරීමෙන් පසුවයි. නමුත් ආහාර වේල 18 October 2013
‘කුඩු ගුරා’ට සිහිය එනතුරු පොලිස් මුර ඇමරිකාවේ පිට්ස්බර්ග් හි පාසලක ගුරුවරයකු තම ඉගැන්වීම් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් හෙරොයින් ශරීරගත කර ගැනීමට පුරුදුව සිට ඇතැයි හෙළ 18 October 2013
බිරිය නැතිව සැමියා මධු සමයට යයි මධුසමය ගත කිරිම සදහා ඈත පළාතකට යමින් සිටි ජර්මන් ජාතික ව්‍යාපාරිකයෙකුට ඉන්දන පිරවුම් හලකදී තම අලුත බැඳපු බිරිද අමතකව ගියේය. එව 18 October 2013
මුද්ද ගන්න වැසිකිළි පෝච්චියට අත දාලා මංගල මුදුවක් නිසා ආත්ම ගරුත්වයත් නැති කර ගත් පුද්ගලයෙකි චීන ජාතික සෙන්ග්. හදිසියේ ඇසෙන්නට වූ සෙන්ග්ගේ විලාප හඬ අසා ඔහුගේ කාමරය 18 October 2013
කුඩු කාරයා දෙවැනි වරටත් එල්ලයි මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ වරදට මරණය දණ්ඩනය නියම වු පුද්ගලයෙකු වරක් නොව දෙවරක්ම එල්ලා මරා දැමිමට නියෝග නිකුත් කිරීමට අධිකර 18 October 2013
මග මරුවන්ට චීනයෙන් පාඩමක් මහපාරේ ‘‘රේස්‘‘ යෑමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ පුද්ගලයෙකුගේ මළ සිරුර අන් අයටත් දැක ගැනීමේ අරමුණින් අනතුර සිදුවූ ස්ථානයේම ව 17 October 2013
අනවසරයෙන් ආ ඇමෙරිකන් ආයුධ නැව ඉන්දීය අත්අඩංගුවට පෙර දැනුම් දීමකින් හෝ අවසර ගැනීමකින් තොරව, අවි ආයුධ තොගයක් ද සමඟ තම මුහුදු සීමාවට ඇතුළු වූ ඇමෙරිකානු සමාගමකට අයත් නැවක්, අත්අඩංගුවට 17 October 2013
මෙල්බර්න් ගුවන්තොටුපොළට කැන්ගරුවෙක් කඩා වැදිලා ඕස්ටේ්රලියාවේ මෙල්බර්න් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඊයේ (16) කැන්ගරුවකු කඩා වැදීම නිසා මහා කලබලයක් හටගත් අතර, ගුවන් තොටුප 17 October 2013
නවසීලන්ත ගත්කතුවරිය බුකර් සම්මානයෙන් පිදුම් ලබයි නවසීලන්ත ගත් කතුවරියක වන එලිනෝර් කැටොන් ඊයේ (16) 2013 වසර සඳහා පිරිනැමෙන බුකර් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය. සම්මාන ප්‍රදාන 17 October 2013
‘වයිපා’ ජපානය හරහා යයි පැයට කිලෝ මීටර් 120 ක වේගයකින් ඇදී ආ ‘වයිපා’ සුළි කුණාටුව ඊයේ (16) ජපානයේ පැසිෆික් වෙරළ තීරයට කඩා වැදුණි. පොලිසිය කියා සිටියේ හදිසිය 17 October 2013
තායිලන්තයේ ගුවන් අනතුරින් මගීහු 44ක් මරුට ලාඕ ගුවන් සේවයට අයත් යානයක් තායිලන්තයේ පාක්ස්හි දකුණු ප්‍රදේශයේ පිහිටි වියන්ටියානේහිදි අනතුරට පත්වූ බව තායිලන්ත විදේශ කටයුත 16 October 2013
පාවහන් බේරා ගනී තම පාවහන් නොතෙමි තබා ගැනීමට සාමාන්‍ය වැසියෙකුගේ කරෙන් ගිය චීන රජයේ නිළධරයෙකු සේවයෙන් පහ කිරීමට යයි. ගංවතුරින් හානියට පත්වූ චී 16 October 2013
හිලරි ක්ලින්ටන්ටත් දඩ කොලයක් හිටපු ඇමරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ මෝටර් රථයටත් දඩ කොළයක් නිකුත් කිරීමට තරම් නිර්භීත වූ පොලිස් නිළධාරියෙකු ගැන බි් 16 October 2013
ඉසුරු සොයා ගොස් නූපන් දරුවාත් මරුට පසුගියදා ඉතාලි ලම්පෙදූසා දුපත ආසන්නයෙදි ගිළී ගිය යාත්‍රාවෙන් අතුරු දන් වු පුද්ගලයින් සෙවීමේ යෙදී සිටින කිමිදුම් කරුවන්ට පෙකෙනි 15 October 2013
ඉන්දීය කෝවිලේ තෙරපීම: මියගිය ගණන 109 ට නගී ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ දුර්ගා දේව මැණියන්ගේ කෝවිලක පෙරේදා (13) උදෑසන සිදුවුණු තෙරැුපීමෙන් මියගිය ගණන 109 තෙක් ඉහළ ගොස් ඇති බවත් 15 October 2013
‘නාරී’ සුළි කුණාටුව වියට්නාමයට කඩා වදී ‘නාරී’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (14) පිලිපීනය පසුකර වියට්නාමයට කඩා වැදුණේය. සුළි කුණාටුව ගැන කල්තියා අනතුරු ඇඟවීමට විය 15 October 2013
රතු කුරුස සාමාජිකයෝ සිරියාවේදී පැහැර ගැනෙති තම සාමාජිකයන් හත් දෙනකු සිරියාවේ ඉඞ්ලිබ් නමැති පළාතේ දී පැහැර ගැනීමට ලක් වූයේ යැයි, අන්තර් ජාතික රතු කුරුස සංවිධානය ඊයේ (14) නිවේදනය 15 October 2013
මා බටහිර රූකඩයක් නොවේ: පාකිස්තාන දැරිය මලාලා කියයි තමා බටහිර රූකඩයක් නොවන බවත්, පාකිස්තානයේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සුරැුකීමට තමා කැපැවී කටයුතු කරන බවත් පාකිස්තාන 15 October 2013
ඇමෙරිකා අයවැය අර්බුදය සෙනෙට් මණ්ඩලයේදී විවාදයට ලබන වසර සඳහා අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීමෙන්, ඇමෙරිකා රජය මුහුණ දී ඇති අර්බුදය එරට සෙනෙට් මණ්ඩලයේ දී විවාදයට ගැනීමට නියමිතය. ඇ 15 October 2013
වතිකානු සමරු කාසිය ආපසු එකතු කරයි ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ පාප් පදවියට වසරක් සපිරීම නිමිත්තෙන් වතිකාන රාජ්‍යය ටංකනයයෙන් නිකුත් කළ සමරු කාසිය ලොකු වරැද්දක් සොය 14 October 2013
වාසනාව ළගටම ගෙනවිත් දීලා සන්තොසමක් ලෙස ලැබුණු ලොතරැයි පතකින් ඩොලර් දහස් ගණනක දිනුමක් ලැබූ වේටර්වරියක් පිළිබඳව එංගලන්තයේ ස්පි්රන්ෆීල්ඞ්හි නගරයෙන් වා 14 October 2013
හොර යාත්‍රා උඩින් බලන්න ඉතාලිය සැරැසේ ඉතාලියට ළගා වන අනවසර සංක්‍රමණික යාත්‍රා හදුනාගැනීමට ඩ්‍රෝන යානා භාවිතා කිරීමට ඉතාලිය සැරසේ. ඉතාලි අගමැති එන්රිකෝ ලෙට්ටා ක 14 October 2013
ඇමෙරිකාව අලි අමාරුවේ ලොව රටවලට ඇමෙරිකා මානසිකත්වයෙන් මිදීමට දැන් කාලය පැමිණ ඇතැයි චීනය කියයි. ඇමෙරිකා ජනපති බරක් ඔබාමා ප්රමුඛ රජය ඉදිරිපත් කළ අයව 14 October 2013
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026