පළතුරු පානයක් යැයි සිතා මත්ද්‍රව්‍යයක් බීමෙන් එංගලන්ත ජාතික රොමානෝ ඩයස් ( 55) මොහොතකින් මිය ගියේය.
නාසයට අල්ලා ඉරීමෙන්ද, එන්නත් කරගැනීමෙන් ද ශරීරයට අතුළු කර ගන්නා මෙම බෝතලයෙහි වටිනාකම යූරෝ 34000 (රුපියල් 6052000) කි.
එම බෝතලයෙන් ටිකක් මෙම පුද්ගලයාට ලැබී ඇත්තේ තමාගේ නිවසට ලැබුණු වැරදි පාර්සලයකිනි.
මෙම මත්ද්‍රව්‍ය බ්‍රිතාන්‍යයට නුහුරු නමුත් මෑතක සිට රූපවාහිනී වැඩසටහන් මගින් ඊට ලොකු ප්‍රතිචාරයක් ලබා දෙයි.
2025 නොවැම්බර් මස 04
8
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1995
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍ය රූපවාහිනියක් මිනී මරයි
අමිල කටුනායක Tuesday, 12 November 2013 06:56 PM
මොනවා වුණත් අපේ දේශීය නිශ්පාදනය තරම් දියුණූ නැතුව ඇති (නි)
රජින්ද Tuesday, 12 November 2013 01:59 PM
යූරෝ 34000 ක් වියදම් කරගෙන පළතුරු පානයක් බොන්න තරම් යුරෝපේ උන්දලා මැට්ටෝ වෙලාද? (නදී)
කුමාරන Tuesday, 12 November 2013 02:09 PM
සම්මා කම්මන්ත ගැන නොදන්නා නිසා උන විනාශයක්.දියුණුයි දියුණුයි කියන ලෝකේ තරම පේනවා නේද?ලෝක සත්‍ය කාටත් වැටහේවා..... (ස)
රොෂාන් Thursday, 14 November 2013 06:49 PM
චන්න කියන කතාව ඇත්ත. (නි)
ආරියසේන Wednesday, 13 November 2013 07:34 AM
ලංකාවටත් ළඟදීම එයිද? එතකොට අපේ දේශීය නිෂ්පාදනයට මොනවා වෙයිද? (නි)
කුමාරි Tuesday, 12 November 2013 02:39 PM
මේ අය නිතරම වැඩ කරන්නෙ පරිගණකයෙන් නෙ.ඉතින් මොලේ කලඳක් වත් නැහැ.දියුණුයි කියලා ගත්තට ඔලුවෙන් හිතල යමක් කරන්න බෑ. (ස)
සම්පත් Tuesday, 12 November 2013 03:07 PM
අන්තර්ජාතික කුමන්ත්‍රණයක්.(නදී)
ගයාන් Tuesday, 12 November 2013 03:21 PM
මේ මොකද ඇමෙරිකාවේ ''බ්‍රේකින් බෑඩ්'' කෂ්ටිය මෙතැන ? (ස)
ජයතිලක Tuesday, 12 November 2013 05:11 PM
ඔය ගණන් මිමි නම් මට පිළිගන්න බැහැ. (නි)
චන්න Thursday, 14 November 2013 05:46 AM
මේ ලිපිය මට නම් ටිකක් පැටලිලි සහිතයි (නි)