බොස්නියාවේ ජිවත්වන හර්ජබින් කමෙන්ජාස්ගේ වයස අවුරුදු අටකි.  ලිව්කෙමියා රොගයෙන් පෙලෙන හර්ජබින්ට ජිවත් වීමට ඇතිතේ තවත් මාසයකටත් අඩු කාලයක් බව වෛද්‍යවරු පවසති.

 දෑඩි වෙදනාවකින් පසුවන දෙමාපියන් හජබින් කෑමති ඔනෑම දෙයක් ලබා දිම සදහා උත්සුක වෙති. හර්ජබින්ගේ දැඩි ආසව මත ඔහුගේ දෙමාපියන් ඔහුත් රැගෙන පසුගිය දා පැරිසියට ගියේ ඔහු අසා කරන පාපන්දු තරඟාවලියක් දැක ඔහු  කැමතිම පාපන්දු ක්‍රිඩකයාත් සමග  කතා කිරිමට අවස්ථාවක් ලබාදිම සදහාය.

මියයෑමට සිටින තම පුතුගේ එකම ආසාව ක්‍රිඩකයා සමග කතා කිරිම බව තරගාවලිය ආරම්භයට පෙර අදාල පාපන්දු ක්‍රිඩකයාට දෙමාපියන් පැවසුවත් තමා කාර්යබහුල නිසා ඒ සඳහා අවස්ථාවක් උදා කර දිය නොහැකියැයි ක්‍රීඩකයා පවසා තිබේ.

 දෙමාපියෝ කදුළු පිරි දෙනෙතින්පුතා ද සමග නැවත බොස්නියාවට පැමිණි බව ඩේලි මේල් පුවත්පත පවසයි.