වේල්සයේ මොර්ගානෝ විශ්ව විද්‍යාලයයේ සෞඛ්‍ය සංගමය මගින් කළ සමීක්ෂණයකට අනුව වීඩියෝ ක්‍රීඩා, ටැබ්ලට්, ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය නිසා පාසල් සිසුන්ගේ බෙල්ලේ සහ කොන්දේ වෙදනා ඇතිවී ඇති බව සොයාගෙන ඇත.
එම සමීක්ෂණයට අනුව අවුරුදු 7ත් 18ත් අතර සිසුන්ගෙන් සියයට 64කට කොන්දේ වේදනාව පවතියි. තවද ප්‍රාථමික පාසල් වයසේ පසුවන සිසුන්ගෙන් සියයට 72ක් මෙම තත්වය නිසා රෝහල් ගතව සිටිති.
සෞඛ්‍ය සංගමය කියනුයේ තාක්ෂණයේ සහ විද්‍යාවේ දියුණුව ඉතාමත් හොඳ නමුත් එය නිවැරදිව භාවිතා කළ යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණ විපර්යාස (දී)
නොමඟ යන සුලු විදිහටයි සිංහලයට නැඟී ඇත්තේ.ගැටලුව ඇත්තේ උපකරණවල නොව ඒවා භාවිතා කරන විදිහෙයි.ඔබ නිවැරදි නොවන ඉරියව්වකින් පොතක් බැලුවත් වේදනා දෙන්න පුලුවන්.ඒකයි මෙතන සමීක්ෂණයෙන් කියන්නේ. (ස)
කියක් හරි එකතු කරලා ගන්න ටැබ් එක ගැන ඔහොම කිව්වම දුක හිතෙනවා අයියෝ (නි)