පිලිපීනයේ මැනිලා නුවර වෛද්‍ය ජෝස් ෆෙබෙල්ලා අනුස්මරණ රෝහලේ පිහිටි ප‍්‍රසූතිගාරය ලොව වඩාත් කාර්යබහුලම ප‍්‍රසූතිකාගාරය ලෙස නම් කර ඇත.
මීට හේතුව දිනකට එහි ගැබිණි මව්වරුන් 300 ක් පමණ පුතිකාර ලැබීමයි. දිනකට බිළින්දෝ 60 සිට 100 දක්වා එහිදී උපදිති.
එහි ඇති ඉඩ පහසුකම් කොපමණද කිවහොත් එක ඇඳක මව්වරුන් පස් දෙනෙක් පමණ සිටිති. දරුවන් ඉපදෙන්නේද අනිත් මව්වරුන් බලා සිටියදීමය. සමහර මව්වරුන් වෛද්‍යවරුන්ගේ සහයක් නොමැතිවම දරුවන් බිහි කරති. මේ පිළිබඳ දෙමව්පියන් රෝහල් වෛද්‍යවරුන්ට දොස් පවරණ අවස්ථා නිරතුරුවම දැකිය හැකිය.
සාමාන්‍යයෙන් පිලිපීන පවුලක දරුවන් හත් දෙනකුට වඩා සිටීම සුලභව දැකිය හැකිය. එම නිසා මෙලෙස ප‍්‍රසූතිකාගාරයේ තදබදයක් ඇති වුණත් අවශ්‍ය පහසුකම් ලබා දීමට එරට බලධාරීන් පියවර ගත යුතු බවට මේ පිළිබඳව අදහස් දක්වමින් රෝහල් කාර්යය මණ්ඩලය චෝදනා කරති. පහසුකම්වල අගහිගතා කොපමණ තිබුණද මෙතෙක් එක් බිළිඳකුවත් බිම තැබීමට සිදු නොවීම සතුටට කරුණක් බව ඔවුන් පැවසූහ
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ඔහොම හදනවා නම් හදන්න ඕනෑ මාලිගාවත්ත, කාත්තන්කුඩි,අම්පාර,මඩකලපුව,පොතුවිල් වගේ නගර වල. (නි)
ඔන්න එක් කෙනෙක් බිහිකරන අපේ අයට පාඩමක් (නි)
එක තාත්තා කෙනෙක් ගේ ළමයි නෙමෙයිනේ.. දන්නෝ දනිති !!! (ස)
පිලිපීනය කියන්නේ ගණිකා වෘත්තිය වැඩිපුර කරගෙනයන රටක්.එහෙමරටක මෙහෙම වෙනවා.(දිල්)
බබාලා මාරු වෙන්නත් පුළුවන්නේ (නි)
එක වැදගත් දෙයක් කියන්න ඕනෑ. පිලිපීනයේ ගැහැණු බබාලා හදාගන්නවා ඕනෑම ගණනක් නමුත් මරන්නේ නැහැ (නි)
රිස්වාන්,පිලිපීනයේ ඉන්න වැඩකාරයන් ගැන නම් මොන කතාද? (නි)
මෙයට ප්‍රධාන හේතුව ෆිලිපිනයේ ඉන්නේ නියම වැඩ කාරයෝ.. (ස)
අයෙත් අහලා මර්වින්, රිස්වාන් ඩුබායි ඉඳලත් ඒ ගැන දන්නේ නැහැ.වීරට නම් මොකද්දෝ ලෙඩක් තිබෙනවා වගේ. (ස)
ඒ කියන්නෙ වීර අනික් පළාත් වල පිරිමි නැහැ කියලද?? (ස)
රිස්වාන් පිලිපිනියෝ වලවල් කපලා ඩුබායි වල හම්බ කරනවා කියන්නේ ඇත්තද කාබර වෙනුවට තියෙන්නේ වලවල්ලු (අ)