පැරීසියේ පවුල් සෞඛ්‍ය සේවිකාවක් වන සෝනියා රොචෙල් විසින් මාස 2කට වඩා අඩු වයසැති ළදරුවන් සදහා නාන බෙසමක් සාදා ඇත.
මෙහි විශේෂත්වය වන්නේ මවගේ ගර්භාෂයේ දී මෙන්ම මේ බේසමේදීත් දරුවාට වෙනසක් නොදැනීමයි. මෙය ‘තලාසෝ ළදරු ජල උල්පත‘ යනුවෙන් නම් කර ඇත.
මෙහිදි ළදරුවාගේ නාසය හා කට වතුර මතුපිට පිහිටන නිසා හුස්ම ගැනීමෙ අපහසුතා ඇති නොවන බව රොචෙල් කියන්නීය.
දෙමාපියන්ට මෙය අත්හදා නොබලන ලෙස ද දැනුම් දෙන බව ද ඇය පවසන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මේ අපේ රටේ අම්මලට නම් ඕක හදුන්වා දෙන්න එපා. ළමයා බේසමේ දාලා, අල්ලපු ගෙදර ඕප දූප හොයන්න යයි. (ස)
අපේ වගෙ රටකට ගලපෙනවද හත්තිලව්වෙ මෙව්වා....(අ)
ඒක නම් ඇත්ත ශාන්ත. මට බය දරුවන් දරුවන් හදන මව් කුසත් නිර්මාණය කරයිද ඊට පස්සෙ කියලා. (ස)
මව් පදවියට මොකද මේ වෙන්න යන්නේ. (ස)
ශාන්තගෙ කතාව හරියටම හරි......... (ස)
ඒක නම් ඇත්ත ශාන්ත (දී)
ලංකාවේ අම්මලටම තම ඕක හරියන්නේ දරුවෝ දාලා යන අම්මලට නියමයි (දී)
ශාන්ත හෝමාගම, අනේ යන්න මෙයා යන්න. හෝමාගම තමා ඔය වගේ දේවල් වෙන්නේ. (ස)
හොද නිර්මාණයක් වෙන්න පුළුවන්. නමුත් මව් පදවියට අපහාස කරන්න එපා. (නි)
මෙන්න මේකේ වීඩියෝ එක.. බලන්න කොයි තරම් ආදරණීයද කියලා... http://www.youtube.com/watch?v=OPSAgs-exfQ (ස)
ශාන්ත නම් එයාගේ අම්මයි නෝනයි ගැන හොද සහතිකයක් දීල තියෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් වැරදි කලාට වැඩියම අම්මල හොදට දරුවෝ හදන්න දන්නවා.(නදී)
සුමිත් ලංකාවේ හුගක් අම්මල තමන්ගේ දරුවාව පණවගේ බලාගන්නවා ටික දෙනක් තමයි තමන්ගේ දරු පැටියා අතරමන් කරලා යන්නේ (නදී)