අල් කයිඩා සංවිධානයට සම්බන්ධ ඉරාකයේ කි‍්‍රයාත්මක ඉස්ලාමිය අන්තවාදී සංවිධානයක් වැරදි පුද්ගලයෙකු හිස ගසා මරා දැමිම සම්බන්ධයෙන් සමාව ඉල්ලා ප‍්‍රකාශයක් නිකුත් කර ඇත.
එහි සදහන් වන ආකාරයට ගැටුමකින් පසු සතුරු පාර්ශවයේ සිටියවුන් අතර සිටි තුවාල කරුවන් හිස ගසා ඝාතනය කිරීමේ යෙදී සිටයදී වැරදීමකින් මිතුරු පාර්ශවයට අයත් පුද්ගලයෙකුද ඝාතනය වී තිබේ.
මේ බව අන්තවාදීන්ටත් හදුනාගත හැකිව තිබෙන්නේ හිස ගසා දැමිමේ අවස්ථාවන් ඇතුළත් වීඩියෝව අන්තර්ජාලයට එක් කැරුණු පසුවය.
අනතුරුව ප‍්‍රකාශයක් නිකුත් කර ඇති ඔවුන් එම පුද්ගලයා සම්බන්ධ සහෝදර අන්තවාදී සංවිධානයෙනුත් ඔහුගේ පවුලේ අයගෙනුත් සිදුවී ඇති වරද තේරුම් ගෙන තමන්ට සමාව දෙන ලෙස ඉල්ලා ඇති බව සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයාගේ වැරදි නිවැරදි කරන්න නම් ලංකාවෙත් මෙවැනිම කණ්ඩායමක් සිටිය යුතුයි යන්නයි මගේ අදහස වන්නේ (නි)
අල්ලාහ්ටත් වැරදිලාවද්ද? (නි)
මොවුන් මුස්ලිම් රටක සිටි පලියට ඉස්ලාම් බැතිමතුන් නොවේ. එයවේ සත්‍ය. (ස)
ඒක තමයි අසේල, මම කිවුුවේ මේ වගේ සංවිධානයක් ලංකාවේ බිහිවිය යුතුයි කියලා. (නි)
නිකන් ඉන්න මේවට අදහස් පළනොකර. මොවුන් ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
අනේ කමක් නැහැ. ඕක මොකද්ද? (නි)
අල් කයිඩා සංවිධානය වගේම මැදපෙරදිග රටවල් වල සිටින ෂියා මුස්ලිම් , සුන්නි මුස්ලිම් යනු ඉස්ලාම් ආගමිකයන් හෝ මුස්ලිම් ජාතිකයන් නොවන බව වගකීමකින් ප්‍රකාශ කරමි. ඔවුන් මුහම්මද් නබිතුමාව පිළිපදින්නේ නැත. ඔවුන් ඉස්ලාම් ආගමට ලොකු කැළලකි. මුහම්මද් නබිතුමා අවසාන දේශනයේදී පැවසුවා , ලොව අවසාන කාලයේදී ඉස්ලාම් ආගම කොටස් 71 කට මිනිසා විසින් හිතුමතේ බෙදී වෙන් වෙයි යනුවෙන් සහ එම 71න් එක කාණ්ඩයක් හැර අනිත් සියලුම කාණ්ඩයන් මග වැරදි යන අය බව. (නි)
පළමුව පිස්සන් කොටුවට යන්නේ තුවාන්.අනේ හොදයි.හොදයි. (නි)
වැදගත් අදහස් ගොඩක්, නමුත් ඇමරිකාව නැත්නම් අද අල්කයිඩා සහ වෙනත් මුස්ලිම් අන්තවාදී සංවිධාන අපව විනාශ කරුනු ඇත. එයට , කතෝලික,හින්දු,මුස්ලිම්,බෞද්ධ සහ අනිත් ආගම් සහ සාමය අගයන ජනතාව වැඩක් නැත. (නි)
වීර කියන්නේ අලි කාපු දිවුල් ගෙඩියක් වගේ ඇතුලේ සම්පූර්ණ හිස්. (ස)
ඉර්ෆාන් ධර්ම, නොදන්නා දේ කතා නොකරන්න. කලින්ම සුන්නි සහ ෂියා කියන්නේ කව්ද කියල සොයා බලන්න. කොටස් 71ක් නොවේ 73කි. (ස)
මිනිසුනේ මොන ..ජාතියේ උනත් නිකරුනේ මිනි මරන්න එපා ....... සාකච්චා විසදුමකි ...ප්‍රශ්න විසදා ගන්න උත්සහ කරප්පල්ල (දී)
මේ මිලේච්ඡ සංවිධානයට තිබෙන කොන්ද අර අහවල් පෝරාවටත් තියෙනවා නම්. (ස)
අපි මොකුත් මේ ගැන කතා නොකර ඉම්මුද (දී)
එහෙනම් ඒකත් එහෙම වුණා? (නි)
ඉර්ෆාන්ගේ කියමනට මමත් එකගයි (නි)
ෆස්රුල්, අන්තවාදී තුමෝ, එතකොට බෙලි කපන ෂරියා නීතිය ඇමෙරිකාවේ නිෂ්පාදනයක්ද.ඔය ලංකාවෙත් ඉන්න ශුද්ධ වූ යුද්දෙට ළමයින් හදන අරාබි අයියලත් ඇමෙරිකාවේ නිෂ්පාදනයක්ද? (ස)
තම්බි තම්බි මරාගත්තට කමක් නෑ !!!(දිල්)
මේගොල්ලෝ දන්නේ බෙලි කපන්න විතරයි(දිල්)
ලාරා ..මවව දුෂණය කරන අය ලංකාවේ ඉන්නේ, ඒවා පින්ද අනේ ගොනෝ ...(නදී).
මාරුවට පස්සේ සමව අරන් මොනවා කරන්ඩද (දිල්)
මුස්ලිම් කියල ඒ මනුස්සයෝ නෙමේද? අදහන ආගම මොක වුනත් මේ අන්තවාදීන් කවදා මිනි මරණ එක නවතයිද? අවි ගත්තෝද ගන්නෝද අවියෙන්ම නැසෙති. (ස)
ලාරා ඔබ හරි ! ඔබට ජය!(දිල්)
මැරුවත් සමාව ගත්තා ඒකනේ විශේෂත්වය (දිල්)
ඌරාගෙ මාලු උරගේම තියල කපනවා(නදී)
ඉස්ලාම් ලේබලය එල්ලගෙන මුන් ලෝකේ පිස්සු නටනවා. මුන්ට කියල ලෝකේ පිස්සන් කොටුවක් හදන්න ඕනේ. (නදී)
අන්න හොදයි (දී)
අනේ අපිට මොකෝ අනේ (දී)
සුජීව - ආචාර්ය තුමෝ අල්-කයිදා කියන්නේ ඇමරිකාවේ නිෂ්පාදනයක්. (නදී)