තම නිවසේ වහලය කුඹුරක් බවට පරිවර්තනය කර ඇති ගොවියෙකු පිළිඹදව චීනයෙන් වාර්තා වේ.
කුඹුරට අමතරව ඔහු එළවලූ හා පළතුරු වගාවක්ද තම නිවසෙ වහලය මත පවත්වාගෙන යයි.
වර්ග මිීටර 120 ක වපසරියකින් යුතු වන මේ ‘කුඹුරේ‘ ඵලදාවද ඉතා සරු බව සදහන්ය.පොළවේ මේ ප්‍රමාණයේ කුඹුරකින් ලැඛෙන අස්වැන්නට වඩා වැඩි අස්වැන්නක් ‘ගුවනේ‘ පිහිටි මේ කුඹුරෙන් ලැඛෙන බව කියැවේ.
ඉහළ යන ජනගහණය හමුවේ ආහාර සදහා වගාබිම් සපයාගැනීම ගැටලූවක් වී ඇති යුගයක මෙවන් ක්‍රියාකාරකම් අනාගතයට ප්‍රයෝජනවත් වන්නේ යැයි විචාරක අදහසයි.
ඒසේ වුවත් නිවෙස්හි වහලයන් මත වගාබිම් ඇතිකිරීම එතරම් සුදුසු නොවන්නේයැයි විශේෂඥ මතයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුනගේ කතාව දන්නේ කවුද?? (ස)
මමත් අද ඉදන් වැඩේ පටන් ගන්නවා.(නදී)
හරිම සන්තෝෂයි (නි)
ප්‍රදීප්, අපි කිව්වේ කවුද? ලංකාවේ ඕනෑ තරම් ඉඩම් තියනවා. එහෙත් අස්වද්දන්න තමයි මිනිස්සු නැත්තෙ. ඒ හින්දා මේක ලංකාවට අදාළ නැහැ (නි)
මේවා දකිනකොට මට නම් ලංකාව ගැන තරහක් සහ කළකිරීමක් ඇති වෙනවා. (නි)
පුළුවන් නම් උතුරු සහ දකුණු කොරියාව ගැනත් හොයලා බලන්න මීට වැඩිය හොඳ හොඳ දේවල් අහන්න ලැබේවි. (නි)
ලෝක ආහාර අර්බුදයෙන් මිදීමට නම් දැන් සිටම අපි සූදානම් විය යුතුයි. මෙය ඒ සඳහා කදිම නිදසුනක්..... (ස)
මර්වින් කියන්නකෝ බලන්න (නි)
මටත් මේ ගැන හිතුනා. දැන් එය ඔප්පු කරලා තියනවා. හරිම සන්තෝසයි. (ස)
ඕකනේ කියන්නේ චීනා හපනා කියලා (නදී)
ඉතින් අපි චීනෙන් හාල් ගෙනෙමුකෝ (නි)
මේවා අපේ රටට හොද ආදර්ශමත් දේවල්. මෙච්චර ඉඩම් තියෙද්දී තමන්ගේ ඉඩමේ මිරිස් පැළයක්වත් වවා ගන්නේ නැති අය කොච්චර ඉන්නවද? (නි)
අවංකවම සන්තෝෂ වෙමු. (ස)
චීනා හපනා කියලා එකක් නැහැ ප්‍රියන්ත "ජපනා හපනා" කියලයි කියන්නේ. (ස)
අපි කණගාටු වෙන්න ඕනෑ අපි ගැන. ඉතිහාසයේ වැව් හදලා කුඹුරු හදලා අපේ අාහාර ටික හදා ගත්තා. දැන් වැව් උඩ ගොඩනැගිලි (නි)