ටයිම්ස සඟරාව කරන ලද සමීක්ෂණයකට අනුව ලොවට බලපෑමක් කළ හැකි යෞවනියන් ලෙස පකිස්ථානයේ මලාලා යුසුෆ්සායි සහ අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමාගේ දියණිය නම් කැර ඇත. ටයිම් සඟරාව විසින් ප්‍රකාශයට පත්කරන ලද ලේඛණයේ මේ දෙදෙනාට අමතරව ලොව විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන්, ගායිකාවන්, ලේඛිකාවන් හා මාධ්‍යවේදීන් ද ඇතුලත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු කර්තෘ තුමනි ඔබට ඔහොම ස්තුති. මාගේ අදහස නිවැරදි කර පල කිරීම් වෙනුවෙන්. (අ)
සෆින් "මම කතා කරන්නේ අපේ ලංකාව ගැන" මේක කවදද ඔයාලගේ රට උනේ.? (ස)
දිසානායක එළ කිරි. (නදී)
මලාලා ,ඔබට ජය! (නි)
ආසා, ඔබ වලිගෙ පාගාගෙන මම කතා කරන්නේ අපේ ලංකාව ගැන ඔබේ ඇස් අන්ධ භක්තියෙන් වැහිලා. ඒකයි මේ වගේ ජාතිවාදී අදහස් දාලා අහිංසකයින්ව බිල්ලට දෙන්න හදන්නේ. මෝඩ කතා කියන්න එපා අනිත් රටවල් වල මොනා තිබ්බත් ඔයාටයි මටයි හදන්න බැහැ. ඔයයි මමයි ලංකාවේ. ලංකිකයින් හැටියට අපි සහෝදර සහෝදරියන්. අපි සාමයෙන් සමගියෙන් ඉමු. එතකොට අපිට අනුන්ගේ කුණු කන්දරාවන් උස්සන්න ඕන වෙන්නේ නැහැ. (ස)
ටයිම්ස් සඟරාව ඔවුන්ගේ මතය දැමිමට එක නොවේ ලෝකේ මතය . ටයිම්ස් මෙහෙයවන මාද්‍ය පිටුපස සිටින දේශපාලන අදහස් ඕවා . පාටකයන් නොමග යැවිමට(ස)
සෆින් ,ඔච්චර හොදට බුදුදහම දන්නා ඔයා තව හොදට බුදු දහම ගැන පොත් කියවලා බුදුදහම වලද ගන්න.(අ)
සෆීන් අල්-ටකියා ගැනත් කියන්නකෝ? (නදී)
අබ්දුල් මහත්තයෝ කට වහගෙන හිටියොත් හොඳයි. අපිත් දන්නවා බෙලි කපන්න. ඉන්න බැරි නම් යන තැනකට යන්න පුළුවන්. මෙහෙ ඒ සෙල්ලම් දාන්න ලැහැත්ති වෙන්න එපා. ඔය අදහසත් එක්ක ලිපිනයත් එවුව නම් නරකද ? (ස)
කපිල ඔයා දන්නේ නැද්ද අලි බබා සහ හොරු ´හතළිය සහ ඇලඩින්. එයාලා අරාබියේ මුස්ලිම් නේ. (ස)
සිංහලෙන් කතා කරන්න, ලියන්න පුළුවන් අපගේ ලාංකික මුස්ලිම් සහෝදර සහෝදරියන් ලංකාදීපයේ මෙවන් වෙබ් අඩවියේ සාමකාමී අදහස් ඇතුලත් කරන එක මම නම් ආදරයෙන් පිලිගන්නවා. වෙනස් කම් ඉහලට අරන් කචල් අදින අය නිසා තමි අපේ ලෝකේ අනන්තවත් දුක් පීඩා ඇති වෙන්නේ. අනෙය් අනිච්චන්!(ස)
ලාල්, දිනේෂ්, දිසා හොදට කියලා තිබෙනවා. අනික ඒවා ජාතිවාදී කතා නෙමෙයි, ඇත්ත සහ හොද කතා (නි)
(නෝ) බෙල් ත්‍යාගය මට නම් එපා. පන්සලේ ගන්ටාරේ හරි ඉස්කෝලේ සීනුව හරිතිබුනම හොල්ල හොල්ල ඉන්ට පුළුවනි...අනේ මෙහම ලෝකයක්...(ස)
වීරවිදු අහපු ප්‍රශ්නෙන් සෆීන්ට උන් හිටි තැනුත් අමතක වෙලා වගේ. කෝ කියමුකෝ අල්-ටකියාව ගැන? බුදුදහම ගැන අපට කියන සෆීන් කෝ? කෝ? (නදී)
ඇයි ඔබාමාගේ දුවට නමක් නැද්ද? (නදී)
සත්‍යය දන්නෝ දනිති. (නි)
යෞවනයන්ට එකක් දුන්නා නම් අනිවා හම්බවෙන්නේ අපේ ලොක්කගේ බේබිලා ටිකට...(අ)
ඔටුන්න හිමි කුමාරි කරන්න වගේ හදන්නෙ. (ස)
අපේ ෂෝක් අපිට ෂෝක් !!! (නදී)
බැරක් ඔබාමාගේ දියණිය මොනවටද හපන් කියල දන්නා කෙනෙක් මෙහි දමන්න.මම නොදන්නා නිසයි අහන්නේ. (ස)
ඇයි මේ අන්තවාදීන් ලෝකෙම විනාශ කරන්නේ.(නදී)
කපිල, ඔයාගෙ විද්‍යා ඉතිහාසය පිළිබද දැනුම හරිම අඩු බවයි පේන්නෙ. ඔයා ඔය ටයිප් කරන කම්පියුටරය පවා හැදෙන්න පදනම් වුණෙ අල් ජිබ්රා කියන අරාබියෙන් බටහිරට ලියපු දැනුම නෙවෙයිද? නූතන වෛද්‍ය විද්‍යාව පවා ඇරඹෙන්නෙ අවිසෙන්නා(අලි ඉබ්නු සිනා) කියන අයගෙන් කියල ඔයා දන්නැද්ද? අබ්දුල් කලාම් ගැන අහල නැද්ද? ඔයා තාම පාවිච්චි කරන්නෙ රෝම ඉලක්කම්ද? යුරෝපය අදුරු යුගයෙ ඉදන් පුනරුදයට ගියෙ අරාබියෙන් ගත් දැනුමෙන් කියල අහලවත් නැද්ද? එම නිසා නොදන්නා දෙවල් කතා නොකර සිටීම වඩා හොදයිනේ.(නදී)
හෙහ් හෙහ් හේ.. හපොයි මාලු.. එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි... අද අලුත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් කල එලි බහිනවා. එතුමාට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් තැන තැන ගෙන යා හැකි පෝච්චියක් නිර්දේශ කර තියනවා. නැත්තං කොහේ කොහේ දොරවල් අරීද දන්නේ නැහැනේ.(නදී)
ෂරියා නිතිය කියන්නේ නුගතුන් ඉන්න රටවල පවතින කැලේ නීතියක්. (ස)
ශාරියා නීතිය යටතේ බෙල්ල කපන්න ඕනා, ගල් ගහල මරන්න ඕනා ඉස්ලාම් ආගමට එරෙහි වෙන අයට. (ස)
තම්පි, ඔයා ඔය කියන කාලෙ එහේ ඔය ම්ලේජ්ඡ ආගම තිබුනේ නැහැ. ඒ දැනුම ගැන කතාව ඇත්ත නම් ඒකේ විනාසයට වගකියන්න ඕනාත් ඔය ආගමම තමයි. මම හරි නේද? (ස)
අනේ ජාතිවාදී ලංකාවේ පුරවැසියෙක් වීම ගැන මම කනගාටු වෙනවා. අබ්දුල් කියන බොරු නමකින් සිංහල බෞද්ධයකුගේ අදහසට මෝඩයන් වගේ බැන වදින මේ බුරු රැල මගේ ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් වීම මොනතරම් පාපයක්ද? කරුණු කරනා සොයා නොබලා ඔහේ ලියන මෝඩයන්ට කියන්න තියෙන්නේ ගෞතම බුදුන්වහන්සේගේ උපදෙසකි.එනම් මා ලස්සන නිසා මාගේ කීම පිළිගන්න එපා. මා රජ පවුලේ නිසා මාගේ කීම පිළිගන්න එපා. මා බුදු කෙනෙක් නිසා මාගේ කීම පිළිගන්න එපා. ඔබට මොලයක් ඇත. ඒ මොලයෙන් කල්පනා කර පිළිගන්න.නමුත් මෙහි අදහස් ලියන සමහරුගේ මොලය ජාතිවාදී අදහස් වලින් පිරිලා. මොවුන් ඇස් තිබුනද බලන්නේ නැත. කන් තිබුනද අසන්නේ නැත. හදවත් තිබුනද සිතන්නේ නැත. (ස)
ඔබාමට නොබෙල් ත්‍යාගය ලැබුනේ එයා මොන දෙයක් කරාටද....? මේකත් ඒ වගේ තමයි. (ස)
කපිල, ලෝකය ඔයා හිතනතරම් පටු නැහැ. (නි)
අබ්දුල් කියන විදිහට කරන්න ගියෝතින් ඔය නමක් තියෙන කෙනෙක් හොයාගන්න එකත් අනාගතේ දී ලෙහෙසි වෙන එකක් නැහැ. (ස)
ලොවම හොල්ලනවා කියන එකේ තේරුම් දෙකක් තියෙනවනේ . මන් කෝකද තෝර ගන්නේ (නදී)
විජේ, මෝඩයා වගෙ කියවන්නෙ නැතුව පොඩ්ඩක් අන්තර්ජාලය පිරික්සලා බලන්න. (නි)
මලාලා යනු දිරිය දැරියකි. ඔබ දෙපලට ජයෙන් ජය. (නි)
ආශා අරාබියේ වෙන දේවල් නෙෙමයි ලංකාවේ වෙන දේවල් ගැන හිතන්න? එතකොට ඔබ ඔය වගේ කතා කවරදාවකවත් කියන්න නැහැ. විජේ තමුන්නාන්සේ මෝඩයෙක්. ඔය ආගම ගැන හරියට දන්නේ නැතිව නිකන් මෝඩ කතා කියන්න එපා.(නදී)
ෙමි අබිදුල් නමින් ෙපනීසිටින පුද්ගලයා මුස්ලිමි ෙනාවන ජතාවාදී මන්දබුද්ධික පුද්ගල ෙයක් බව ඔහුෙග් අදහස්වලින්ම ෙපනීයයි.(ස)
ඉෂාක් අල්-ටකියාවක් ඇද බෑවා නේද? (ස)
අබ්දුල් අනේ ඔයාගේ කෙහෙල්මල් නිතිය. ඕක කියනවා අරාබියට ගිහිල්ල මෙහේ ඕවා තියාගන්නේපා. (ස)
අනේ අබ්දුල් - ඔයා ගැන මටනම් හරිදුකයි. ඔයාලට උගන්වන හැටියට මොනවා කරත් දඬුවම් දීම පවක් නේද? (අ)
කොහොමත් මුස්ලිම් ජනගහනයත් එක්ක බැලුවම ලෝකෙ නම තියපු අය හරි අඩුයි. සුලු කොටසක් විතරයි. මේක ඩෙන්මාර්ක් කට්ටියක් හොයාගෙන තියන්නේ. ඇත්තටම මම නම් අහලා නැහැ කිසිම මුස්ලිම් කෙනෙක් මේ ලෝකෙට අලුත් දෙයක් හොයගත්තා කියලා. මම දන්නේ නැහැ ඇයි කියලා. මොලේ නැති නිසාද? (ස)
මමත් කල්පනා කලේ ඔබාමාගේ දුවට කරන්න පුළුවන් මොකක්ද කියලා. දන්නා කෙනෙක් කියන්නකෝ. අයියෝ සල්ලි. (ස)
ඔබාමා නෝනා එක්ක යහළු වෙලා හිටපු දෙන්නා ගැන ඉරිදා පත්තරේ තිබුනා. ඒක වෙන්න ඇති සුදුසුකම. (ස)
අබ්දුල්ගේ කතාව ඇත්ත. නැතුව අපරාද අඩු කරන්න බැහැ. (නදී)
අනේ සෆිල් ඔයාලගේ ජාතිය හරි හොඳ අයනේ ඉන්නේ. මුස්ලිම් රටවල් වල වෙන දේවල් අපි නොදන්නවා කියලද හිතන්නේ.ඕවා ගිහින් කොණ්ඩය බැදපු චීන්නුන්ට කියන්න. අනේ මගේ කට. (ස)