IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ඔටුවෙක් කෑම මේසේ

ඔටුවකු සමග ඉතා සතුටින් උදේ ආහාරය ගන්නා පවුලක් බටහිර එංගලන්තයේ සිටියි. ඒ පියා නතාන් (34) මව චාලට් (31) සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනාය.

දිනපතා ඔවුන් ආහාර ගන්නා වෙලාවට පැමිණෙන ජෝ නැමැති ඔටුවා ජනේලයෙන් ඔළුව දමා ඔවුන්ගේ කෑම මේසයට පැමිණෙයි. ආරාධනයක් නොමැතිව ජෝ පැමිණි පළමු දිනයේ බය සිතුනත් ඔහුගෙන් කරදරයක් නැති බව දැන ගත් ඔවුන් දිනපතා ඔටුවාගේ ආහාරයත් කෑම මේසයටම ගෙන එයි.

පාන්, ධාන්‍ය හා පළතුරු ආහාරයට ගන්නා ජෝ චීස් සුවඳ එන විට නහය ජනේලයෙන් පිටතට ගනියි.

මේසයක ආහාර ගැනීමේ පුරුද්දක් නැති වුවත් ජෝ ඉතා විනීත අන්දමින් ආහාර ගන්නා බවත් කෑම ඉවර වූ පසු තව දෙන තෙක් බලා නොසිට එතැනින් ඉවත් වන බවත් නතාන් පැවසීය. ඒ නිසාම ඔටුවා නොදැනුවත්වම ඔවුන්ගේ පවුලේ සමාජිකයෙක් වී සිටියි.

 

 



අදහස් (0)

ඔටුවෙක් කෑම මේසේ

මධු Friday, 29 November 2013 03:08 PM

සහරාවේ ඔටුවන්ට වඩා මේ ඔටුවා වාසනා වන්තයි !(නදී)

:       0       0

සරත් අතාවුද Friday, 29 November 2013 03:52 PM

මොන තරම් සතුන් මිනිසුන්ට සමීපද? ආදරය කරුණාව ඇති මිනිසාට සතාද ලෙන්ගතුවේ.(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Saturday, 30 November 2013 01:01 AM

ලස්සන ඔටුවෙක් ! කරුණාවන්ත මිනිස්සු (නි)

:       0       0

දිනේෂ් Monday, 02 December 2013 10:30 PM

ඔටු මස් මමත් කාලා තිබෙනවා. හරීම රසයි. ප්‍රණීත කෑමක්. (නි)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 01 December 2013 12:29 PM

සතුටු හිතෙන ප්‍රවෘත්තියක්. පොඩි බබා ගේ ඉරියව්ව හරිම ලස්සනයි.(නදී)

:       0       0

මෝලි Sunday, 01 December 2013 01:14 PM

හොර ඔටුවා ඔටු පොජ්ජා....(නදී)

:       0       0

ලාරා Saturday, 30 November 2013 04:04 AM

ඔටුවා ලස්සනයි. (නි)

:       0       0

නල්ලතම්බි Saturday, 30 November 2013 04:06 AM

මේ අහිංසක සත්තුනේ මරාගෙන කන්නේ හැබෑට ? (නි)

:       0       0

දුම්මලසූරිය Friday, 29 November 2013 05:03 PM

වාසනාවන්ත සතෙක්. සෞදි අරාබියේ සිටින ඔටුවන්ට වඩා පෘෂ්ටිමත්ව හැදුන ලස්සන වාසනාවන්ත ඔටුවෙක්......(නදී)

:       0       0

වීර Saturday, 30 November 2013 07:20 PM

මම ළගදී කියවන ලද පොතකට අනුව මෙම සතුන් මාංශ සදහා ප්‍රයෝජනයට ගැනීමේ වරදක් නැහැයි කියලා දැන්නම් මටත් හිතෙනවා. (නි)

:       0       0

මධු Saturday, 30 November 2013 07:31 PM

ඔවු වීර,මේ සතුන් මාංශ වලට‍ නොගෙන වෙන කුමක් කරන්නද? (නි)

:       0       0

දිනේෂ් Monday, 02 December 2013 12:44 PM

http://www.dailymail.co.uk/news/article-2515344/Family-share-breakfast-hungry-camel.html (ස)

:       0       0

රමා Saturday, 30 November 2013 08:12 AM

එවන්ඩද පොළගා. බබාගේ මුන තමා මසුරන්.(නදී)

:       0       0

හෙට්ටිගේ Friday, 29 November 2013 01:09 PM

ඔටුවෙක් නිසා කන පතට පහරන එකක් නැහැ.(නදී)

:       0       0

තිලින බණ්ඩාර Friday, 29 November 2013 01:35 PM

මොනතරම් ලස්සන ද? (නි)

:       0       0

වීර Saturday, 30 November 2013 09:34 AM

බලන්න සුදු ජාතිකයෝ අරාබි කාරයන්ට වඩා හොඳයි. අරාබි කාරයෝනම් කරන්නේ කාන්තාරයේදී තමන්ට උපකාර කරන මේ සතාව මරන් කන එක. අපේ රටේ ඉන්න අරාබි කාරයෝ ටිකත් අපිටත් කරන්නේ ඕකමයි. (නදී)

:       0       0

ජේසන් Sunday, 01 December 2013 06:17 PM

ඔටුවව මස් කරන්නේ නැතුව උපාධි ගන්න විශ්ව විද්‍යාලයට අරින්නද කියන්නේ? (නදී)

:       0       0

ජනක Friday, 29 November 2013 02:21 PM

ඉතා හොදයි (නි)

:       0       0

මායා Saturday, 30 November 2013 11:53 AM

මේ උඔන්ට් ඔලුව නැහැ වළ බලො

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2003 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1556 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site