කාන්තාවක් සපා කෑමෙන් වෙන් වු යටි තොල සැත්කමකින් නැවත බද්ධ කිරීමට ජර්මනියේ වෛද්‍යවරු සමත් වුහ.

වාර්ෂික බීර සැණකෙළියට සහභාගි වූ    ඕස්ටේ‍්‍රලියා ජාතිකයකු බොමින් සිටියදී අසල සිටි කාන්තාවකට කළ විහිළුවකින් පසු ඇය ඔහුගේ තොල වෙන්වනතුරු සපා කෑවාය.