හඬන විට ‘ගල්‘ කැට වැටෙනා දෑසක් හිමි දැරියක යේමනයේ සිටී.
ඇයගේ මෙම තත්ත්වය වෛද්‍යවරුන් පවා මවිතයට පත් කිරීමට සමත්ව ඇත.ඔවුන් පවසන ආකාරයට ඇය කිසිදු රෝගාබාධයකින් නොපෙළේ.
අන්තර්ජාලයට එක්කැර ඇති වීඩියෝවක වෛද්‍යවරුන් ඇයගේ දෑසින් වැටෙනා කුඩා ගල් කැට එකතු කරගන්නා ආකාරයද දැක්වේ.
ඇයගේ දෑසින් ගල් කැට වැටීමට හේතුව ඇයට අශුද්ධ ආත්මයක් ආවේෂ වීම බව ගමේ ඇතැමෙක් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට විස්වාස කරන්න බැ....(දී)
ආරියසේන ගමගේ මහත්මයාගේ 'දොස්තර විස්තර" පොතේ 57 සරස්වාතිට ඇස්වලින් වීදුරු කටු වැටීම ගැන අපූරු ලිපියක් තියෙනවා. මේ දැරිවිට පවුලේ වට පිටාවෙන් ඇතිවූ යම් මානසික හිරිහැර නිසා රෝගී වීමක් විය යුතුයි. ඇයට මානසික ප්‍රතිකාර අවශයි. (අ)
මේවා අඩුගානේ මැණික් කැට උනා නම් ! (නදී)
දුවිලි ඇටයක් ගයත් අපිට හරි අමාරුයි. ගල් කැටයක් ගියොත් කොහොම තියේවිද? (නදී)
මෙය ප්‍රතිකාර කලයුතු රෝගී තත්ත්වයක්. (දිල්)
කලින් ආත්මයේදී වැලි ගොඩකට යටවී අකාලයේ මියගිය ආත්මයක්වත් ද? (ස)
අවාසනාවක් (අ)
ඔව් ඔව් සිරානි ලංකාවේ මේවට දක්ෂ බොහෝ දෙනෙක් ඉන්නවා, හාමුදුරුවරුත් ඉන්නවා. මට තවමත් හිතාගන්න බැරි අපේ මේ මානව සම්පතෙන් ලෝකයේ දියුණු රටවල් වැඩ ගන්නේ නැත්තේ ඇයි කියල. ඇමෙරිකාවට යුරෝපෙට තියන්නේ මෙහෙ හොඳ කට්ටඩි හා නක්ෂත්‍ර කාරයෝ ටිකකට විසා දෙන එක විතරයි. ඒ රටවල් ගොඩේ ගොඩ.(දී)
යක්ෂ දෝෂයක් නම් ලංකාවට ගෙන එන්න අපි නොමිලේම හොඳ කරල දෙන්නම්. හැබැයි ගැරන්ටි කරන්න බැහැ. යක්ෂ දෝෂයක්ද කියල දන්නේ නැති නිසා(දී)
කඳුලු කැට කියන්නේ මේවට වෙන්ටැ (අ)
අනේ අපෝයි
අමුතු දේවල් තම දැන් අහන්න ලැබෙන්නේ. (නදී)
අනේ පව්! ඒ දැරිවියට සැනසීමෙන් ජීවත් වෙන්න ලැබේවා ..!! (දිල්)
මේකත් අර දියමන්ති ඇහෙන් වැටුණු කතාව වගේ මට පේන්නෙ. ඒකට වෙච්ච දේ දන්නවනෙ.(නදී)
මම හිතන්නෙත් නිලන්ති හිතන දේම තමයි (දී)
ඇත්තටම අරුම පුදුමයි (දී)