බ්‍රසීලයේ මහා මාර්ගයක දී වාහනයේ රෝද දෙකට මැදිවී යළි එලියට ආ දරුවකු ආශ්චර්යයකින් මෙන් කිසිඳු අනතුරකින් තොරව බේරී ඇති අතර කාන්තාවගේ පාදයක් තුවාල විය.
මිත්තනිය හා මහාමාර්ගයේ යද්දී මේ අනතුර සිදු විය.
ආරක්ෂිත කැමරාවක මේ අනතුර සටහන් විය.
බ්‍රසීලයේ මහා මාර්ගයක දී වාහනයේ රෝද දෙකට මැදිවී යළි එලියට ආ දරුවකු ආශ්චර්යයකින් මෙන් කිසිඳු අනතුරකින් තොරව බේරී ඇති අතර කාන්තාවගේ පාදයක් තුවාල විය.
මිත්තනිය හා මහාමාර්ගයේ යද්දී මේ අනතුර සිදු විය.
ආරක්ෂිත කැමරාවක මේ අනතුර සටහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාවන්ත දරුවෙක් ඔබට දෙවිපිහිටයි.(නදී)
වසනාවන්ත අම්මයි දරුවයි . බුදුන් සරණි ඔයාලට. (අ)
මට එක විශ්වාස කරන්න බැහැ. හොඳට බැලුවොත් පේනවා රෝදේ පොඩි ළමයාගේ බෙල්ල උඩින් යනවා. එතකොට කොහොමද ඔහොම ඉන්නේ? (අ)
මෙන්න මේවට නම් ආශ්චර්ය කියලා කියන්න පුළුවන්. (නි)
ආස්චර්‍යයක්. පෙර පිනකි.(නදී)
කොහොම වුනාද කියලා හිතාගන්න බැහැ.(නදී)
පුතා ඔබට ජේසු පිහිටයි (අ)
අනේ ඇති මේ දරුවාගේ අත පය නොකැඩි බේරුනා. අත්තම්මට මොකද දැන් ? බෙහෙත් දාලද. මොනවා කරන්නද පුතේ අපිත් හරි බයෙන් ඉන්නේ මේ ප්‍රයිවෙට් බස් මාමලට.(නදී)
ඔබ දෙපලටම ඉක්මන් සුවය දෙවි පිහිටයි.(නදී)
මෙතන ප්‍රතිචාරා දාලා තියෙන අයට මේ වගේ දෙයක් වුනාම තේරෙයි.(නදී)
ඇදහිය නොහැකි සිදුවීමක්, ඔබ දෙපලටම ඉක්මන් සුවය දෙවි පිහිටයි.(නදී)
පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා.... දරුවට අනතුරක් නොවෙන්න ප්‍රධානම කාරණාව තමයි. දරුවා යට වෙන්නේ නවත්තල තිබුණු වාහනයට වීමයි. (දී)
ඇත්තටම පුදුමයි.කාරයේ ඉස්සරහ රෝදය ළමයාගේ බෙල්ල උඩින් යනවිටම කාරයේ පසුපස රෝදය බැම්මෙන් පල්ලට වැටෙන නිසා කාරයේ බඳ පොලවේ වදින විට ඉස්සරහ රෝදය එසවෙයි ළමයාගේ ඔලුවට හානි නොවන්නේ ඒ නිසයි අනේ වාසනාවන් . (අ)