කිකිළියක සමග මිතුදමක් ගොඩනගාගෙන ඇති වඳුරෙක් ඉන්දුනීසියාවේ සිටියි.
දෙදෙන එකිනෙකා සමග කාලය ගත කිරීමට ප්‍රිය කරන බව පෙනෙන්නට තිබේ.
වඳුරාට හිමිකරුවෙක් සිටන අතර ඔහු තම සුරතලා ප්‍රදර්ශනය සදහා භාවිතා කරන බව සැළය.
වඳුරු - කිකිළි මිත්‍රත්වයේ ඡායාරූප දුටූවන් මේ පිළිබදව මිශ්‍ර අදහස් පළ කර තිබේ. බොහෝ අය පවසා ඇත්තේ දවස පුරා දම්වැලකින් ගැට ගසා තිබෙන බව පැවසෙන මෙම වඳුරාට තම සගයින් හා මුහු වීමට අවස්ථාවක් නොලැබෙන බැවින් මෙසේ තමන්ට හමුවූ එකම සත්ත්වයා වන කිකිළිය සමග මිතුදමක් ගොඩනගාගෙන ඇති බවක් පෙනෙන්නට තිඛෙන බවයි.
වඳුරාගේ හිමිකරු බව පැවසෙන පුද්ගලයා ඔවුනගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වඳුරට සහකාරියක් අවශ්‍යවෙලා වගේ මටනම් පේන්නේ. (නදී)
මනුස්ය සන්හතියට හොද ආදර්ශයක්.(නදී)
පෙර සසරවල් වල පතාගෙන එන දේවල් (දී)
මටනම් පෙන්නේ මෙයා වඳුරෙක්නෙමෙයි රිලවෙක් (දී)
මෙයින් සදහන් වන්නේ තිරිසන් සත්වයාටත් ආදරය, කරුනාව, දයාව ලැබිය යුතු බවයි.(නදී)
තව ටික දවසකින් මොනවා වෙයිද දන්නෙ නැහැ. (නි)
හරියට අපේ පාර්ලිමේන්තුව වගේ. (නදී)
කිකිලි වඳුරු බිත්තර දැම්මොත් අයිතිකාරයත් ගිනස් පොතේ(අ)
ආදරය ඇතිතැන සතුට සහ සෙනෙහස හැර ජාතියක් හෝ කුලයක් හෝ වර්ගයක් හෝ කොයින්දෝ..! (නදී)
සේම ජිවියෙකුටම ජීවත්වීමට ආදරය , සෙනෙහස ,අවශ්‍යයි .තනිකර හිරකරගෙන සිටින්නන්ට කවදාහෝ වන්දි ගෙවන්නට සිදුවේ .මෙය සොබා දහමේ පණිවිඩයකි .මෙම සතාට දැනෙන වේදනාව (දී)