ප්‍රංශ ජනාධිපති ප්‍රංශුවා ඕලොන්ග් (48) සිය සහකාරිය වැලරි ට්‍රෙයිවෙයිලර් (49) හා පවුල්කෑම අවසන් කළ බව ප්‍රකාශ කළේය.
ඔහු ජුලියා ඩයට් නම් නිළියක සමග අනියම් ඇසුරක් පවත්වන බව හෙළිය විය.
ප්‍රංශයේ පළවන වීඑස්ඩී සඟරාව ගිය 16 වැනි දා සිය මුල් පිටුවෙන් කියා සිටියේ ඔවුන්ගේ විවාහය අහවර බවයි.
සඟරාවේ එම හෙළි කිරීම නිවැරදි බව ජනපති සෙනසුරාදා සන්ධ්‍යාවේ දී ප්‍රංශ පුවත් සේවයට පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දික්කසාදය යනුඉතාමත් සාමාන්‍ය දෙයක් (දී)
ආසියාතිකයෝ තමයි දික්සාද වීම ලොකුවට තකන්නේ යුරෝපයේ සාමාන්‍ය දෙයක් (දී)
ඔබාමාත් 2016 දික්කසාද වෙනවලු . වෙන් උනත් අපේ වගේ හිතේ තරහක් නැහැ . සමහරවිට නැවත ඔවුන් බඳිනවා .(අ)
ඕකත් හරියට ජොකියා මාරු කරනවා වගේ දෙයක්නේ.(නදී)