IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උඩු ගුවන් සතුරා වනසයි

පෘථීවිය වෙත එන ඇස්ටරොයිඩයන් උඩුගුවනේදීම විනාශ කළ හැකි පද්ධතියක් නිර්මාණය කිරීමට ඇමරිකාවේ අයෝවා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කටයුතු කරමින් සිටිති.

පෘථීවිය කරා එන ඇස්ටරොයිඩයක් වේ නම් එය මතට න්‍යෂ්ඨික බෝම්බයක් සවිකළ කුඩා යානාවක් යවා එය පුපුරුවා හැරීම ඔවුන්ගේ සැළැස්මයි.

මෙම පුපුරුවා හැරීමේදී ඇස්ටරොයිඩයෙන් බිදී යන කැබලි පෘථීවිය මතට වැටේ යැයි බිය විය යුතු නැතැයිද ඔවුහු කියති.මන්ද පිපිරීම නිසාවෙන් අධික ත්වරණයකට ලක්ව අධිවේගයෙන් පෘථීවිය වෙතට පැමිණෙන ඇස්ටරොයිඩ කැබලි පෘථීවි වායුගෝලයේ ගැටීමෙන්ම විනාශව යනු ඇති බව ඔවුහු පවසති.

මේ එක් මෙහෙයුමකට ඩොලර් ලක්ෂ 5000 ක් පමණ වැයවේයැයි ගණන් බලා තිබේ.



අදහස් (0)

උඩු ගුවන් සතුරා වනසයි

හැරල් Wednesday, 19 February 2014 03:13 PM

ලෝක විනාශයේ එක විදිහක් වලක්වා ගතහැකි ක්‍රමයක් නිර්මාණය කර ගැනීමේ ආරම්භක පියවරක් , අපිට නම් ඕව කරන්න දන්නෙත් නෑ ඕනෙත් නෑ , විරුද්ද පක්ෂේ උන්ගේ කකුල් කඩලා හරි ඡන්දයක් දිනලා , (අ)

:       0       0

පියල් Wednesday, 19 February 2014 10:31 AM

හැම දේටම ඇමෙරිකාවට බනින අයට මේක හොද ප්‍රවෘත්තියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site