IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


මළ සැමියාගෙන් ලක්ෂ 100 ක්

තම ස්වාමියාගේ මළ සිරුර රහසේ වළලා දමා ඔහුගේ ප‍්‍රතිලාභ ගාස්තු එකතු කරන බිරිදකට සිර දඩුවම් දීමට එංගලන්තයේ බටහිර වේල්ස්හි අධිකරණය තීන්දු කළේය.

රෙබෙකා ස්ටඩි නැමැති ඇය 2008 දී මිය ගිය සැමියා ජොෆ්රි ස්ටඩි (56) ගේ සිරුර රහසිගතව තම ගෙවත්තේම වළ දමා තිබිණ. පසුව අවුරුදු 4 ක් පුරාවට ඇය ඔහුගේ විශ‍්‍රාම වැටුප් දීමනාව ඩොලර් 77318 (රුපියල් ලක්ෂ 101 පමණ) ලබා ගෙන තිබේ.

රෙබෙකා පිළිබඳ ඔත්තුවක් ලැබී පොලිසිය පැමිණ සැමියා පිළිබඳ විමසද්දී ඇය පවසා ඇත්තේ මේ දිනවල ඔහු යුරෝපය වටා සංචාරයක නිරත වන බවයි. නමුත් ජොෆ්රිට වලංගු ගමන් බලපත‍්‍රයක් නොමැති බව ඔවුහු සොයා ගත්හ. වළලා තිබූ ඔහුගේ සිරුර හමු විය. ඉන්පසු ඇය වරද පිළිගත්තාය.

ජොෆ්රි හෘදයා බාදයකින් මිය ගිය ලෙස සඳහන් වූවත් එයත් සැක සහිත බවත් මරණ පිළිබඳව පරීක්‍ෂණ තවමත් පවත්වන බවත් බලධාරීහු කියති.

 

 



අදහස් (0)

මළ සැමියාගෙන් ලක්ෂ 100 ක්

සිසිර Friday, 21 February 2014 12:27 PM

කොහොම වුණත් එංගලන්තේ පොලිසියට මේ ප්‍රශ්නේ සුල මුල හොයා ගන්න බැහැ. (ත)

:       0       0

ලංකා සිරි Thursday, 20 February 2014 04:39 PM

ජෙෆ්රී එහෙනම් 'මරුවා සමග වාසේ' කරලා තියෙන්නේ.(දී)

:       0       0

සෙනිත් Thursday, 20 February 2014 04:42 PM

බලන්න අපේ රටෙනම් වැඩක් නැති මිනිස්සු සියගණනක් වටේ පිරිලා බලන් ඉන්න හැටි බලන්න තිබුන.(දී)

:       0       0

සත්‍යයා Thursday, 20 February 2014 06:12 AM

එංගලන්තයට බැන්නට ඒ ආණ්ඩුව නීතිය හරියට ක්‍රියාත්මක කරන හැටිවත් අපේ මිනිසුන්ට ආදර්ශයට ගන්න බැරිද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 102 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2030 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site