IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඌරු පැටියා සර්පින් සෙල්ලමේ

තම ස්වාමියා සමග රල පැදීමේ (සර්ෆින්ග්) ක්‍රීඩාවේ යෙදෙනා ඌරු පැටවෙක් නවසීලන්තයේ සිටී.

සෝරෝ නම් වන මේ මාස 2 ක් වයසැති ඌරු පැටවා තම ස්වාමියා වන මැතිව් හා දිනපතාම රළ පැදීමේ කී්‍රඩාවේ යෙදේ.

මැතිව් පවසන්නේ සොරෝ සති 3 ක් පමණ වයසැති කුඩා අවදියේ පටන්ම තමා සමග රළ පැදීමේ කී්‍රඩාවේ යෙදෙන බවයි.

සෝරෝ ඉතා මිත්‍රශීලි සතෙකුයි ඔහු කියයි.

‘ඌරෙකු‘ තරමට තරබාරු වන තෙක් සෝරෝ තමන් හා රල පැදීමට එක් කර ගැනීමට අදහස් කරගෙන සිටින්නේ යැයි මැතිව් පවසයි.



අදහස් (0)

ඌරු පැටියා සර්පින් සෙල්ලමේ

ඉන්දික ගම්පහ Wednesday, 19 February 2014 12:42 AM

ඔය අයියම ඔය ඌරව මසට ගනීවිද දන්නේ නේ.. පරිස්සමින් උරෝ (දී)

:       0       0

තක්ෂිලා මධුභාෂිනී Tuesday, 18 February 2014 08:06 AM

විදේශීය රටවල් සුරතල් සතුන් වශයෙන් බල්ලන්ට වඩා ඌරන් ඇතිකරනවා.(නදී)

:       0       0

නාමල් Tuesday, 18 February 2014 08:24 AM

ශෝක් බේකන් පාර නේද. කටට කෙල උනනවා නේද ? ලපටි උරන්ගේ මස් හරිම රසයි.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 17 February 2014 01:36 PM

අපිටත් ආසයි මේ පැටියා බලන්න එන්න.(නදී)

:       0       0

මානෙල් Tuesday, 18 February 2014 01:24 PM

අපේ රටේ උගුරට හොරා බෙහෙත් බොන මිනිසුන්, කුඩා කල සිට හදාගත්ත සතුන් මසට විකුනුවට, විදේශිකයෝ සතුන්ගේ අයිතීන් වෙනුවෙන් හඬ නගනවා. උන්ට ආදරය කරනවා. ඒ මිනිස්සු දියුණුවෙනවා. අපි....? (නදී)

:       0       0

කුමාරි Monday, 17 February 2014 05:44 PM

දැන් ඔහොම හුරතල් කරලා පස්සේ මස් කරන්න ඔට්ටු නෑ මහත්තයෝ.....(අ)

:       0       0

ලක්මාල් Tuesday, 18 February 2014 03:05 PM

අනේ ඔවු ඔවු ඌරා හරි ආසාවෙන් ඇත්තේ වතුරේ (දී)

:       0       0

සිරිල් Tuesday, 18 February 2014 03:23 PM

සත්තුන්ට පොඩි කාලේ ඉදලම පුරුදු කලොත් ඕනෑම දෙයක් පුළුවන් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site