ආකර්ශනීය අයුරින් දැව භාණ්ඩ නිපදවීම සෑම තැනකම සිදුවන දෙයකි. ඇතැම් දෙනා පැරණි මෝස්තරයට දැව භාණ්ඩ නිර්මාණය කරන අතර තවත් පිරිසක් නවීන පන්නයේ අමුතු හැඩැති භාණ්ඩ නිපදවති. පුදුම සහගත නිර්මාණ එක් කරමින් තම ගෘහ භාණ්ඩ අළෙවිකැර ගැනීමට ද ඇතැම් නිෂ්පාදකයෝ කටයුතු කරති. මේ නිර්මාණ බිහිකළ කලාකරුවා සිය නිවසේ ඇති දැවමය නිෂ්පාදන සියුම් ලෙස කැටයම් කරමින් අපූරු ඇටසැකිළි නිර්මාණය කැර ඇත්තේ සිත්ගන්නා සුළු ආකාරයෙනි.
=
=


=







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනසින් දකින්න සියැසින් දැකීමත් ඉවහල් වෙනවා (නි)
මටත් අප්‍රසන්නයි නම් තමයි.... ඒත් ලී වලින් හරි යථාර්ථය පෙන්නලා දීලා තියෙනවා..(නදී)
උත්සාහය නම් හොඳයි. නමුත් ගෙවල් ඇතුලේ තිබීම නම් කාලෝචිත නැහැ. බිහිසුණු අනිත්‍යයක් හිතට දැනෙනවා. (ස)
අනිත්‍ය දැකීම අප්‍රසන්නයි. එත් සත්‍යය එයයි. (ස)
නිර්මාණශීලී අදහස් ඇති අයෙක්. ඒත් මේ දේ වෙන දෙයකට යොදා ගත්තනම් අගනේය. (ස)
කොහෙත්ම සිත්ගන්නාසුළු නොවේ. එයාගේ විනෝදය අපිට දුකක්. (නි)
ඔයවගේම තමා ලී කෑල්ලකින් පිළිම නෙලුවාමත්, දැන් ඇට සැකිලි අප්‍රිය වගේම, පිළිමේ හරි ශාන්තයි, ඉතින් ඔය ඔක්කොම හිතේ ඇතිවන මනස්ගාත. (ස)
මට නම් මේ නිර්මාණ නම් අපූරු අප්‍රසන්න ගතියෙන් යුත්තයි. (නි)