IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘සේලයින් රියදුරා‘ පොලිසියේ

තම මෝටර් රථයේ වහලයට ඉහළින් සේලයින් බෝතලයක් රඳවාගෙන එහි බටය සම සිරුරට සවිකරගෙන මෝටර් රථය පදවමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට චීන පොලිසිට සමත්වූහ.

ව්‍යාපාරිකයකු ලෙස හඳුනාගෙන ඇති මෙම පුද්ගලයා පොලිසියට පවසා ඇත්තේ තමන් මේ දිනවල අධික ලෙස ආතතියට පත්ව සිටින හෙයින් වෛද්‍ය උපදෙස් අනුව මෙසේ සේලයින්   එන්නත් කර ගත් බවයි.

එය නිවසේ සිට එසේ නොකළේ මන්දැයි විමසා සිටි කල්හි තමන්ගේ වැඩකටයුතු නිසා එවැන්නක් කිරීමට  වේලාවක් නැතැයි ඔහු කියා තිබේ.

තමන්ගේ මෙන්ම අනෙක් අයගේ ජීවිතද අනතුරේ හෙළමින් රිය පැදවූයේ යැයි ඔහුට චෝදනා ගොනු කිරීමට පොලිසිය කටයුතු කර ඇත.ඔහුගේ රියැදුරු බලපත්‍රයද අවලංගු කිරීමට නියමිතය.



අදහස් (0)

‘සේලයින් රියදුරා‘ පොලිසියේ

ඉසුරන්දි Thursday, 01 May 2014 04:29 PM

මේ මිනිස්සු තමන්ගේ ලෙඩ දුක් ගැනවත් නොසිතා හම්බ කරන්න මහන්සිවෙන තරම කොච්චර උනත් අගය කළ යුතුයි.(දිල්)

:       0       0

පෙරේරා Saturday, 03 May 2014 03:42 PM

චීනේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site