ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස
මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කාසි කලාව
රොෂාන් Monday, 05 May 2014 02:20 AM
මම පුංචි කාලෙ සීයාගෙන් රුපියලක් ඉල්ලුවා ටොෆි කන්න. ටික වෙලාවකින් සීයා කිවුවා රුපියල කුස්සියෙ ලිප් ගල උඩ ඇති, ගන්න කියලා. මම රුපියල ගත් විට මගේ ඇඟිලි හොඳටම පිළිස්සුනා. සීයා හඩනඟා සිනාසී කිවුවා වැඩක් නොකර ගන්න සල්ලි වලට ඇඟිලි පිළිස්සෙනවා කියලා. (නි)
කළණි Monday, 05 May 2014 03:36 AM
ඉස්සර කෝච්චියට කාසි තියලා තැලුනහම අරන් තියා ගන්නවා. එකක් දැකලා තාත්ත කියා දුන්නා සල්ලි තලන එක වැරදියි කියලා. ඉතින් මේ කලාවේ කාසි ඔක්කොම පලුදු වෙලානේ. (නි)
සේරම් Tuesday, 06 May 2014 06:43 PM
මෙයාගේ තාත්තා පොඩි කාලේ මෙයාට ගහලා නැහැ. සීයා ඇඟිලි පුච්චලත් නැහැ. ඒක නිසා තමයි මේ ලෝකය පුදුම කළ නිර්මාණකරුවා බිහිවුණේ. ඔන්න වෙනස (නි)
අමිල සිංග Monday, 05 May 2014 08:21 AM
ලංකාවේ මිනිස්සුන්ට බලන්න හොද පුවතක් නම් නෙමෙයි වගේ. දැනටමත් රුපියල් පහේ කාසි උණු කරලා මාල හදල බස් වල විකුනනවා නේද. (ස)
සෙන්ජී Monday, 05 May 2014 02:52 PM
හොඳ නිර්මාණයක්, (දිල්)
සුලාරි Thursday, 08 May 2014 07:43 PM
පුදුමාකාර ලස්සනයි නේ? (නදී)
සුලාරි Thursday, 08 May 2014 07:44 PM
අනේ හරිම ලස්සනයි! (නි)
ගුණේ Sunday, 04 May 2014 07:04 PM
මෙයාට නම් හිතෙන්න ඇති බල්ලොත් නොකන සල්ලි කියල. (ස)
ආනන්ද ආර් Wednesday, 07 May 2014 10:14 AM
චමින්ද සම්පත්, රොෂාන්, කළණි, එදා මානව හිමිකම් රකිනවා කියල ඔයාලගේ තාත්තල සීයල ඔයාලට ඒ පාඩම කියල නුදුන්නා නම් කුමක්ද වෙන්නේ? (ස)
මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Monday, 05 May 2014 08:58 AM
අපුරු නිර්මාණයක් ! වැඩි හරිය ඇමරිකන් කාසි ! (ස)
මලක Monday, 05 May 2014 04:53 PM
අයියෝ සල්ලි ... (ස)
රෙක්ස් Thursday, 08 May 2014 08:18 AM
අමුතු අමුතු වැඩ කරන්න ඉතින් හැමෝටම බැහැනේ (නි)
රෙක්ස් Thursday, 08 May 2014 08:18 AM
මේකත් අමුතුම වැඩක් තමයි (නි)
චමින්ද සම්පත් Sunday, 04 May 2014 08:20 PM
මට තාමත් මතකයි තඔ කාසියක් තලල බවුත් එකක් හදල තාත්තගෙන් ගුටි කෑව. එදා තාත්ත කිවුවෙ කාසි තලන එක පවක් කියල. (ස)
වසන්ත Thursday, 08 May 2014 04:02 PM
මේ වැඩේට කාසි ම ගන්න ඕනද , ලෝහ තහඩුවකින් රවුම් ටිකක් කපලත් මේ වැඩේ කරන්න පුළුවනි නේද (දිල්)
ජයවර්ධන Monday, 05 May 2014 11:08 AM
මොහුගේ නිර්මාණශීලි චින්තනය අගය කරමි. එහෙත් කාසි ටික නම් අපරාදෙ නේද? (ස)
අසෝකා Tuesday, 06 May 2014 02:58 PM
ඉස්සර තිබුණ කාසි වල වටිනාකමක් තිබුණා. දැන් තියෙන කාසි නමට සහ හදුනා ගැනීමට පමණක් තියෙන කාසි. වටිනාකම අතින් අන්තිමයි. නමුත් කලාකරුවෙකුගේ නිර්මාණ සිතුවිලි මිලක් කරන්න අපහසුයි. හරියට මැණිකක් නොදන්නා අපි ගල් කැටයක් කියා පයින් ගසා ගියත් මැණික් ගැන දන්නා පුද්ගලයා එය ඇහිද ගන්නවා වගේ! (ස)
සමන්ති Monday, 05 May 2014 06:23 PM
අපිත් පොඩිකාලේ වෙසක් එකට කැරකෙන කූඩූ හදනකොට මැද විදපු තඹ සතයක් ගත්තා කූඩුව කරකවන්න . දැන් කූඩූ හදන්නේ නැහැ. (නි)
ඩිලාන් Monday, 05 May 2014 06:39 PM
මොකක්ද මේ අලුත් වැඩේ? (නි)