IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අතුරුදන් ගුවන් යානය ගැන නව මතයක්

අතුරුදන්ව ඇති එම්.එච්.370 මලයාසියා ගුවන් යානය සෙවීමේ කටයුතු මධ්‍යම ආසියාවේ රටක්වන කර්ගස්ථානයේ බෙෂ්-ටාෂ් උතුරු දිග නිම්නයේ සිදුකරන ලෙස නවසිලන්ත අභ්‍යාවකාශ හා භෞතික විද්‍යාඥයකු වන බ්‍රිතාන්‍ය බකිංහැම් විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය හා ඇමෙරිකා නාසා ආයතනයේ පර්යේෂක ඩන්කන් ස්ටීල් පවසයි.

ඔහු පවසන්නේ දැනට පරික්ෂණ කටයුතු සිදුකරන ඉන්දියන් සාගර ප්‍රදේශය වන පර්ත් හි සිට බටහිරට වන්නට ඇති ප්‍රදේශයට යානය කඩා වැටුණායැයි සිතිය නොහැකි බවයි. මේ ගුවන් යානය අතුරුදන්වන වේලාවේ දී කිරිකිස්ථානයේ නිම්න ප්‍රදේශය දුම් වළාවන්ගෙන් වැසි ගොස් තිබූ බව චන්ද්‍රිකා ඡායාරූප අනුව පැහැදිලිවන්නේ යැයි පවසයි. ඔහු පවසන්නේ මේ නිම්න ප්‍රදේශය පිරික්සීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කැර ගැනීමට හැකිවනු ඇති බවයි.

 

 

 

 



අදහස් (0)

අතුරුදන් ගුවන් යානය ගැන නව මතයක්

දර්ශා Wednesday, 04 June 2014 02:58 PM

ඇති යන්තම් කට්ටියට තාම මේක ගැන මතක තියෙනවා (නදී)

:       0       0

ධම්මිකා Thursday, 05 June 2014 02:07 PM

තාක්ෂනය දියුණුයි කීවට කෝ අපි ඇමෙරිකාවට බය විය යුතු නැහැනේ.(නදී)

:       0       0

ප්‍රනාන්දු Friday, 06 June 2014 01:16 AM

හරියටම ඔය ගැන හොයනවා නම් මේ තාක්ෂණයත් එක්ක ඇයි තවම බැරි වුණේ හොයාගන්න? (නි)

:       0       0

නඩරාජා Friday, 06 June 2014 03:00 AM

මෙය ඇමරිකන්කාරයාගේ වැඩක් . තායිලන්ත ඇමරිකන් යුද පුහුණු අභ්‍යාසයකදී වැරදීමකින් සිදුවන්න ඇති. තාක්ෂනය අතින් දියුණු ඇමරිකාව මෙය සෙවීමට උදව් දෙන්නේ නැත්තේ ඇයි. එ්කයි රහස (නදී)

:       0       0

විශ්ව Friday, 06 June 2014 04:12 PM

මම එතන බැලුව එත් එ්ක තිබුණේ නෑ. (ස)

:       0       0

චතුර Sunday, 08 June 2014 02:38 PM

මම හැම දාමත් ප්‍රර්ථනා කරන්නේ මෙම ගුවන් යානයට කිසිදු අනතුරක් නොවී ගමන් ගත් සියලුම කුඩා දරුවන් හා අනිත් අය කරදරයක් නැතිව ඉන්න කියා (දී)

:       0       0

අමිත් Saturday, 07 June 2014 08:47 PM

මේකට මොනවා උනාද දන්නෙ නෑ. (ස)

:       0       0

කල්හාර Monday, 09 June 2014 11:02 PM

තාක්ෂණයේ දියුණුව නිසා තමයි ඉතින් මේ හැමදේම වෙන්නේ (නි)

:       0       0

මෙවන් Wednesday, 04 June 2014 05:27 PM

ඒකත් හරියට අර එළියක් තිබෙන තැනක බලා වෙන තැනක නැති වුණ යතුර හොයන්න කිව්වා වගේ. (නි)

:       0       0

මෙන්ඩිස් Sunday, 08 June 2014 12:28 AM

මේකට සිදු වු දේ දන්නේ ඒකේ හිටපු අය විතරයි (දිල්)

:       0       0

සන්ධ්‍යා Sunday, 08 June 2014 05:27 PM

අපේ හුගක් අය කරුණු කාරණා නොදැන බොරුවට කෑ ගහන අය බව සමහර කමෙන්ට්ස් දැක්ම තේරෙනවා. (ස)

:       0       0

සමීර Thursday, 05 June 2014 09:29 AM

ආලෝක වර්ෂ 500 කට එහා ග්‍රහලෝක නම් හොයාගන්න හරිම ලේසියි. මේක නම් අමාරුයි.(නදී)

:       0       0

ජාග් Thursday, 05 June 2014 06:52 PM

නාමල් කොහෙද එහෙම කියල තිබ්බේ? ඇමරිකාවේ දියගොගාශියාවේ කඳවුරට පහලින් පියාසර කෙරෙව්වා කියලා නම් වාර්තාවුනා මුලදීම? ලෝකේ ලොකුම අපරාධ කාරයා..? (නදී)

:       0       0

වසන්ත Monday, 09 June 2014 04:32 PM

මේ යානයේ සිටි පිරිසට මොකද උනේ (දී)

:       0       0

වසීම් Monday, 09 June 2014 04:31 PM

බොරුවට කිසි කෙනෙක් කෑගන්නේ නැහැ. එයාල එයාලගේ හිතේ තියෙන දුක තමා පිට කරන්නේ . (දී)

:       0       0

චානක Tuesday, 10 June 2014 04:03 AM

මේ ගුවන් යානයට මොනවා වුණාද මන්දා? (නි)

:       0       0

ගුණතුංග Friday, 06 June 2014 10:27 AM

කොයිතරම් තාක්ෂනය තිබුනත් පාලනය කරන්න බැරි දේත් තිබෙන බව පැහැදිලි වෙනවා නේද? (නදී)

:       0       0

පිටිගල Wednesday, 04 June 2014 06:49 PM

සොයන්නාට සම්භවේ! හැබැයි තිබුනොත්. (නදී)

:       0       0

නාමල් දිසානායක Thursday, 05 June 2014 11:11 AM

මේක ඇමෙරිකා ගුවන්යානා යුද පුහුණු වීම පැවති ඉසව්වකදී විනාශ වුණා.. එය දැන් ඇමෙරිකා රඡය හෙළිදරවු කොට ඇත (දිල්).

:       0       0

රත්නායක Sunday, 08 June 2014 08:26 AM

මෙික ගැන මම හරි උනාන්දුවෙන් ඉන්නේ මොකද උනේ කියලා දැන ගන්න සුවර් එකටම මෙක ඇමරිකානුවන් ඉස්සුව (දී)

:       0       0

චින්තක Tuesday, 10 June 2014 09:43 AM

යානය තිබෙනවා..... සිවුවන මානයේ.... මට මතකයි මම කුඩා කාලයේ ස්පෙල් බයින්ඩර් කතා මාලාවක් නැරඹුවා....! (ස)

:       0       0

චමින්ද Wednesday, 04 June 2014 01:31 PM

මේක ඇමරිකානුවන් විනාශ කරා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2126 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site