නැගෙනහිර යුක්රේනයේ දී පුද්ගලයන් 298 දෙනකු සමග කඩා වැටුණු එම්.එච්. 17 මලයාසියා ගුවන් යානය මිසයිල ප්‍රහාරයකට ලක්වූ බව ස්ථිරයැයි බ්‍රිතාන්‍ය විශේෂඥයෝ කියති. යානයේ කළු පෙට්ටිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි දත්ත උපයෝගීකැර ගනිමින් ඔවුන් මේ බව ප්‍රකාශකැර ඇත. ඔවුන් පවසන්නේ මිසයිල්ය වැදිමෙන් පීඩනය අඩුවූ යානය පුපුරාගොස් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මගෙන් අංජනම් අහන්නේ නැතිව ඉන්න. (අ)
අපිට අවශ්‍ය කරන්නේ බ්‍රිතාන්‍ය මතය නොව ජාත්‍යන්තර විශේෂඥයින් කියන මතයයි. (නි)