IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


එබෝලා ලයිබීරියාව කළඹයි

එබෝලා වෛරසය පැතිරීයාම පාලනය කිරීමට ලයිබිරියාවේ සියළුම පාසල් වසා දැමීමට එරට රජය කටයුතුකැර ඇත. අත්‍යාවශ්‍ය නොවන සේවාවන්හි නිරත රජයේ සේවකයන් දින 20ක කාලයක් නිවාඩු යවා ඇති අතර හමුදා සෙබළු එම කාර්යයන් ආවරණය කිරිමට යොදා ඇත.

ලයිබීරියා රජය පවසන්නේ රෝහල් පිරී ඇති බවයි. රෝහල්වල ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් නිවෙස්වලට වී ප්‍රතිකාර ලබාගන්නා ආසාදිතයන් පිරිසක් ද සිටිති. අද ලයිබීරියාවේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කැර ඇත. සියළුම පොදු ස්ථානයන්හි නිරෝධායන කටයුතු සිදුකරන බව ලයිබීරියා ජනපති සර්ලීෆ් බවසයි.

සියළුම අමාත්‍යාංශවල හා ව්‍යාපාර වල අත්‍යාවශ්‍ය නොවන සේවකයන් දින 30ක් නිවාඩු යවන ලෙස ද රජයෙන් උපදෙස් ලැබී ඇත.



අදහස් (0)

එබෝලා ලයිබීරියාව කළඹයි

පිටබැද්දර ජයා Friday, 01 August 2014 08:51 AM

අනේ මන්ද ඒඩ්ස් ගැන සහනදායී වචනයක් ඇහුනා විතරයි දැන් එබෝලා ඇවිත්ලු. ඊයේ පෙරේදා ලෝක ජනගහනය වැඩිවෙලා කියන කොට නිකමට වගේ හිතුන මේ එන්නේ කසකාරයද කියල දැන් ඔය එන්නේ පෙරහැර නේද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 352 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2154 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site