IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


බයිසිකලේ හුළං ගියත් යන්න පුළුවන්

ඇමරිකා ජාතික නිර්මාපකයෙකුගේ අපූරු අදහසකට පින්සිදු වන්නට බයිසිකල් ටයරයක හුළං ගිය විට මහමඟ රස්තියාදු විය යුතු නොවේ.

මෙම අපූරු උපාංගය ‘‘පැච් ඇන් ගෝ‘‘ ලෙස හැදින්වේ.එහි විශේෂ මැලියම් වර්ගයක් අන්තර්ගතය.

ටයරයක් සිදුරුව ඇත්නම් එම සිදුර ඇත්තේ කොතැනදැයි හදුනාගැනීමේ සමත් සංවේදකයන්ද මෙම උපාංගයේ ඇතුළත්ය.

සිදුර ඇති තැන හදුනාගැනීමෙන් පසු කිරීමට ඇත්තේ එම සිදුරින් මෙම උපාංගයේ ඇති උලක් වැනි ව්‍යුහය ටයරයට ඇතුල් කිරීමයි.එහි ඇති බොත්තමකින් මැලියම් ගලා ඒම පාලනය කළ හැකි අතර වරක් එබූ සැණින් මැලියම් ගලා විත් සිදුර වසා දැමිීම සිදුවේ.

මෙම උපාංගය නිපදවීමේ අරමුණ ටයර හා ටියුබ මාරු කරමින් පාපැදිකරුවන් විදින කරදරයට විසදුමක් දීම බව නිර්මාපකයා සඳහන් කරයි.

ඉදිරියේදී යතුරුපැදි සදහා විශේෂයෙන් සකස් කළ මෙවැනිම උපාංගයක් එළිදැක්වීමට නියමිතව ඇත.

මෙය දැනටමත් වෙළදපොළේ විකිණීමට තිබෙන අතර මිල ලෙස සදහන් වන්නේ ඩොලර් 25 කි.



අදහස් (0)

බයිසිකලේ හුළං ගියත් යන්න පුළුවන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 352 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2153 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site