එංගලන්තයේ නැගෙනහිර සසෙක්ස් හි සුප්‍රසිද්ධ ඊස්ට්බෝන් පියර් නම් වෙරළාසන්න මගී පාලමක ප්‍රධාන වහළ සම්පූර්ණයෙන් ම ගින්නකින් දැවී ගියේය. මේ පාලම වර්ෂ 1870 දී ඉදිකරණ ලද්දකි. ගින්නෙන් ඉතිරිවූයේ එහි ලෝහ සැකිල්ල පමණි.

කිසිවෙකුටත් අනතුරක් නොවූ බවත් සැකකළ හැකි කිසිවක් නොමැති බවත් බ්‍රිතාන්‍ය පොලීසිය කියයි. ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකියැයි ද සැකයක් පවතී.

දර්ශනීය වික්ටෝරියා පාලම විනාශවීම හද සසල කරවන දර්ශනයක් යැයි නගර වැසියෝ කියති. බොහෝ චිත්‍රපට හා නාට්‍ය සඳහා පසුබිම් ලෙස මේ ස්ථානය යොදාගෙන තිබේ.

_76633501_010942835-1

_76628459_btzx5zscuaedvzk _76631979_76631974 _76632469_76632464 _76633149_76633148   _76635332_btzrktqcqaa7jd2-1 _76635336_btzrfh-cuaaxcqs _76635682_btztrnmcqae61v6 _76635684_76635683