IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


දිග බෙල්ල ජිරාෆයාට මරු කැඳවයි

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් නගරයේ මාර්ගයක ලොරියක පටවාගෙන යමින් සිටි ජිරාෆයන් දෙදෙකුගේ හිස පාලමක යටි පැත්තේ වැදීමෙන් එක් ජිරාෆයකු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ ජොහැනස්බර්ග් නගරයේ සිට කිලෝ මීටර 160ක් දුරින් පිහිටි ක්‍රීඩා මධ්‍යස්ථානයකට සතුන් ගෙන යමින් සිටිය දී ය.

සතුන් දෙදෙනා අනතුරට පත්වීමෙන් පසු ඔවුන් පශු වෛද්‍යවරයකු හමුවට ගෙන ගිය ද එක් ජිරාෆයකුගේ ජීවිතයට බේරාගැනීමට හැකිවී නැත.

මේ සතුන් දෙදෙනා අනතුරට පත්වන ආකාරය දුටු අයකු පවසා ඇත්තේ සතුන්ගේ හිස් පාලමේ වැදුණු විගස විශාල වශයෙන් රුධිරය ගලාගිය බවයි. වෛද්‍යවරයා වෙත සතුන් ගෙන යනවිටත් එක් ජිරාෆයකු මියගොස් සිටියේය.

_76662494_4a88f901-21d8-4f13-8dbe-67a53a2b9feb



අදහස් (0)

දිග බෙල්ල ජිරාෆයාට මරු කැඳවයි

මාන්ප්පෙරුම Friday, 01 August 2014 09:16 AM

පටවන් ගිය උන්ට පිස්සු. අහිංසක සත්තු (නදී)

:       0       0

සුදේශ් ගෝම්න්ද Friday, 01 August 2014 04:15 PM

මෝඩයි නේද (නදී)

:       0       0

චමත් Friday, 01 August 2014 05:53 AM

මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 352 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2154 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site