IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කාසි ගොඩක අපූර්වත්වය

කාසිවලට වටිනාකමක් ඇත. මේ වටිනාකම කෙසේ වෙතත් ඇත්තේ කාසි හිගයකි. කාසි එකතු කළ ඇතැම් පුද්ගලයෝ ඒවා විවිධ රටවලට තබමින් අපූරු ගොඩනැගීම් සිදුකරයි. මේ එවැනි අවස්ථා කිහිපයකි. සමතුලිතතාව භාවිතාකරමින් මේ නිර්මාණ බිහිකැර ඇත. coin (1) coin (1) coin (2) coin (3) coin (4) coin (5) coin (7) coin (8) coin (9) coin (10) coin (11)

 

 



අදහස් (0)

කාසි ගොඩක අපූර්වත්වය

ශානිකා Friday, 08 August 2014 06:40 AM

හරිම ලස්සන නිර්මාණ පෙළක් (නි)

:       0       0

මහින්ද Thursday, 07 August 2014 05:48 PM

හරිම අලංකාරයි (නි)

:       0       0

ගාමිණී - සිරි Thursday, 07 August 2014 05:50 PM

අපරාදේ කියන්න බැහැ. දුර්ලභ ඝනයේ අපුරු නිර්මාණයක්! අපේ ලංකාවේ සැදැහැවතුන් දඹදිව වන්දනාවේ යනවිට පඬුරු වශයෙන් දමන ලද ලංකා කාසි ගෝනි ගණන් ගොඩගැහිලලු.එම කාසි වලින් බුද්ධගයාවේ අනුරුවක් මේ ආකාරයෙන් නිර්මාණය කළා නම් මොනතරම් අපූරුද? (නි)

:       0       0

බණ්ඩාර Friday, 08 August 2014 07:33 AM

බොහොම දක්ෂ නිර්මාණකරුවෙක්. සුබ පතනවා (නි)

:       0       0

රූපවතී Thursday, 07 August 2014 08:17 PM

ලස්සනයි! මේ ක්‍රමය ලංකාවට එහෙම පුරුදු කරන්න එපා. එහෙම වුණොත් පුද්ගලික බස් වල ගිහින් ඉවරයි. (නි)

:       0       0

එම් දුරේසාමි Friday, 08 August 2014 02:05 AM

කතරගමට දළදා මාලිගාවට එකතුවෙන කාසිවලින් මේවගේ නිර්මාණ හදල මහජනතාවගේ නැරඹුමට ලක් කලා නම් කොච්චර හොඳද. නමුත් ඕවා ආරක්ෂා කරන්නට වෙනම හමුදාවක් පත්කරන්න වෙයි (නදී)

:       0       0

හේමන්ත Friday, 08 August 2014 04:26 AM

කාසි තියෙන්නේ පිස්සු වැඩ කරන්න නෙවෙයි. ඒවත් රටක මුදල් පරිහරණයේදී අත්‍යවශ්‍යයි. හොං කොං වැනි රටවල කාසි ඕනවට වඩා එකතු කොට මාරු කරන්න බැංකු ගියොත් දඩ අය කරනවා.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site