IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


තල් මසා ට්‍රැක්ටරයේ

අඩි 16 ක් පමණ දිග,ටොන් 2 ක් පමණ බර මෝර තල්මසෙකු තම අත්ට්‍රැක්ටරයේ දමාගෙන යන පුද්ගලයෙක් චීනයේ සියැන්ග්ෂි ප්‍රදේශයේදී දැකගත හැකි විය.

තල්මසා ප්‍රවාහනය කිරීමට අන් කිසි මාර්ගයක් නොමැති තැන තම අත් ට්‍රැක්ටරය යොදාගැනීමට සිදුවූ බව හෙතෙම පැවසීය.

මෝර තල්මසුන් මැරීම චීනයේ නීතියෙන් තහනම්ය.

තමන් එය හොඳීන් දන්නා බවත් මෙම මත්ස්‍යයා දියෙහිම මරු මුවට පත්ව සිිටිනු දුටු හෙයින් වාසියක් සළසා ගැනීමේ අරමුණින් ගොඩට ඇදගත් බවත් ඔහු කීය.

1407069071838_wps_1_nChinese_fishermen_Cai_Ch01 1407069110280_wps_6_nChinese_fishermen_Cai_Ch02



අදහස් (0)

තල් මසා ට්‍රැක්ටරයේ

ගාමිණී - සිරි Tuesday, 05 August 2014 03:27 PM

ලෝකයේ වෙනත් රටවල දක්ෂකම් තිබියදී ,චීනුන්ගේ මෝඩකම් වලට ප්‍රසිද්ධියක් දීම ගුණ නැත. ඔය චීනාම මින් පසුව අඩි 20 කන්ටේනරයක් අත්‍ ට්‍රැක්ටරයෙන් ඇදගෙන යනවා බලන්න අපිටම සිදුවෙයි ! (දී)

:       0       0

නාරද Tuesday, 05 August 2014 03:33 PM

මොර තල්මසා නෙමෙයි , තල්මස් මොර (දී)

:       0       0

සරත් Wednesday, 06 August 2014 06:16 AM

ලුම්බිණි හැමවෙලාවෙම කතා කරන්නේ නින්දෙන් නැගිටලා වගේ.පොඩ්ඩක් අන්තර්ජාලයේ හොයලා බලන්න කොපමණ රටවල් ප්‍රමාණයක් තල්මසුන් මරනවද සහ මරණ ප්‍රමාණය.ඔයාගේ ඔලුවේ මොනවාහරි ඇමෙරිකන් කටුවක් ඇනිලා ඇති (නි)

:       0       0

නාලක ගීකියනගේ Wednesday, 06 August 2014 08:00 AM

චීනය අධික ජනගහනයක් ඉන්න රටක්. ආහාර සහ රැකියා අවස්ථා හරිම තරඟකාරියි, චුල්ලන්තේවාසික මී කුණක් විකුණලා තමයි සිටුවරයෙක් උනේ. අගයකලයුතු වැඩක් හොඳ මාධ්‍යවර්තාවක්.. (දී)

:       0       0

මංජුල Tuesday, 05 August 2014 10:31 PM

පුදුමාකාර ලොකු සතෙක් (නි)

:       0       0

ලක්මාලි Tuesday, 05 August 2014 10:33 PM

මේකා නම් මෝරෙක් වගෙයි මට පෙනෙන්නේ (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 06 August 2014 12:13 AM

මෙම සතා ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂා කර තිබෙන එකෙක්. මරන්න බැහැ. වෙන රටක නම් මෙම වරද කළ කෙනා හිරේ යනවා. ඒත් මේ චීනයනේ. (නි)

:       0       0

නිදේශ් Wednesday, 06 August 2014 03:48 AM

මේ සතා මෝරෙක් මොරන්ගේ ලොකුම මෝරා තල්මහ කියන්නේ වෙන එකෙක් (අ)

:       0       0

තේජාන්විත Wednesday, 06 August 2014 03:58 AM

අනේ ලුම්බිණි ඔයා ලංකාවේද ? මේ මනුස්සය මැරිච්ච සතෙක්ගේ මලකුනක් අරගෙන යන්නේ. දැකල නැද්ද ලංකාවේ මිනි මරණ අය අලි හොරකන් කරන අලි පාර්ලිමේන්තු යනවා .(අ)

:       0       0

ලක්ෂණ Wednesday, 06 August 2014 04:19 AM

ඔයාලට චීනෙට අපහාස කරන්න තියනවනම් වෙන සතුටක් නැහැ. එත් අපේ රටට චිනේ මිසක් වෙන පිහිටක් නැහැ. බටහිර රටවල් කරන අපරාධ ඔයාලට පේන්නේ නැහැ. උඩින් ඔපේ යටින් හපේ. මැරුණු සතෙක්ගෙන් හරි වැඩක් ගන්න දන්නා එක ගැන සතුටුවෙන්න. හැම වෙලාවෙම බටහිර කුහක අැස් වලින් නොබලා ආසියාවේ අපේම සහෝදර රටක් කියන හැගීමෙන් බලන්න. (ස)

:       0       0

පතිරණ Wednesday, 06 August 2014 10:24 AM

මේ සතා මෝරෙක් .තල් මසා කිරි බී වැඩෙන සතෙක් මාලුවෙක් නෙවෙයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 366 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site