IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ඉන්දියාවේ 16ක් තැලී මියයති

මධ්‍යම ඉන්දියාවේ සට්නා දිස්ත්‍රික්කයේ කම්ටනාත් ප්‍රදේශයේ පහද් නම් කෝවිලේ පැවති උත්සවයක දී පුද්ගලයන් 16 දෙනකු තෙරපීමෙන් මියගොස් ඇතැයි ඉන්දීය පොලීසිය කියයි. සොම්වතී අමවශ්‍යා නමින් හඳුන්වන මේ උත්සවය සඳහා ඉන්දියාවේ බැතිමතුන් දහස් ගණනාවක් පැමිණෙති.

ප්‍රදේශය භාර පොලිස් නිලධාරියෙක් වන පවන් ශ්‍රී වස්තවා මාධ්‍යයට පවසා ඇත්තේ විදුලි කම්බියක් කඩා වැටීමකට පිරිසක් බිය වී තෙරපීමක් ඇතිවූ බවයි.

පසුගිය වසරේ  ඔක්තොබර් මාසයේ මධ්‍ය ප්‍රදේශයේ රටන්ග්‍රා කෝවිලේ උත්සව අවස්ථාවක දී 91 දෙනෙක් මියගියහ.

2008 වර්ෂයේදී ද චමුන්දා දේවි හින්දු කෝවිලේදී ද මෙවැනි ම තෙරපීමකින් 220 ක් ජිවිතක්ෂයට පත්වූහ.

temple hindu 1

 



අදහස් (0)

ඉන්දියාවේ 16ක් තැලී මියයති

උපාලි Tuesday, 26 August 2014 10:00 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

හරි Tuesday, 26 August 2014 05:24 AM

අන්ද බක්තිකයෝ. නුවන පැදෙවා!!!!!!!!!!!!!!!! (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 25 August 2014 05:09 PM

රටක ගැලවුම්කාරයින් වන දේශපාලකයින්ගෙන් සේවාවක් ඉටුවෙන්නේ නැත්නම් කීමට ඉතිරිව ඇත්තේ තමුන් අදහන දෙවියන්ට නොවේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 381 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1647 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site