IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ආසන අවුලෙන් යානය බස්සයි

පියාසර කරමින් තිබූ ඇමෙරිකා ගුවන් යානයක ඇතිවූ ගැටුමක් හේතුවෙන් එය හදිසියේ ම චිකාගෝ ගුවන් තොටුපොළට ගොඩබැස්සවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යානය නිවාක් සිට ඩෙන්වර් දක්වා පියාසර කරමින් තිබිණි. තමන්ගේ අසුනට පිටුපසින් සිටින පුද්ගලයකු ආසනය ඇළ කැර ගැනීමට නොහැකි වන ආකාරයෙන් කටයුතු කරන බව පවසමින් කාන්තාවක් මේ ගෝරියට මුලපුරා ඇත.

මේ මගියා භාවිතා කරන යම් උපකරණයක් හේතුවෙන් කාන්තාවගේ අසුනට බාධා සිදුවන බව දුටු ගුවන් යානා සේවකයකු එය ඉවත්කරන ලෙස ද මගියාට දැනුම් දී තිබේ. මගියා එය නොතකා ක්‍රියාකිරීම හේතුවෙන් කෝපයට පත් කාන්තාව වතුර කෝප්පයකින් පිරිමියාගේ මුහුණට දමා ගසා ඇතැයි ද වාර්තා වේ.

ගැටුම පාලනය කැරගත නොහැකි විමත් සමග යානය චිකාගෝ ගුවන් තොටුපොළට ගොඩබැස්විමට නියමුවා කටයුතු කළේය. ගැටුමට සම්බන්ධ දෙදෙනා යානයෙන් ඉවත්කිරීමෙන් පසු යානය යළි ගුවන්ගත වී තිබේ. මේ දෙදෙනා අත්අඩංගුවට ගෙන නැත.

 



අදහස් (0)

ආසන අවුලෙන් යානය බස්සයි

ශීලා Tuesday, 26 August 2014 08:00 PM

බස් එකේදී තමන්ගේ ඇඟපත අතගෑවත් සංස්කෘතියට පින්සිද්ධ වෙන්න කටපියාගෙන යන අපේ කාන්තාවන්ට කනේ පාරක්. (නි)

:       0       0

මහවැව,නිමල් වර්ණකුලසුරිය​ Tuesday, 26 August 2014 08:10 PM

ඇමරිකන් යානා වලට අපලයි වගේ (නි)

:       0       0

ගයාන් Tuesday, 26 August 2014 09:25 PM

සීට් "රෙක්ලයිනර්" ප්‍රශ්නයක් නේද? (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 27 August 2014 03:35 AM

ඕකනේ අපි අහස් යාත්‍රාවකට නගින්නේ නැත්තේ !! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site