IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පැපුවා නිව්ගිනියාවේ ගිනි කන්දක් සක්‍රිය වේ

නැගෙනහිර පැපුවා නිව් ගිනියාවේ ගිනිකන්දක් පුපුරා යාම හේතුවෙන් ගුවන් ගමන් වලට බාධා පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

මවුන්ට් ටවුවර් නැමැති නව බ්‍රිතාන්‍ය දූපත් වල පිහිටි මෙම ගිනිකන්ද අද අළුයම් කාලයේ පුපුරා ඇත. ගිනි අළු සෑම තැනම විසිරීයන බැවින් හැකිතාක් ආරක්ෂිත ස්ථානවලට වී සිටින ලෙස බලධාරීන් උපදෙස් දී ඇත.

පැපුවා නිව්ගිනියාව පිහිටි පැසිපික් සාගර කලාපය හඳුන්වන්නේ ගිනි වළල් යනුවෙනි. නිරන්තරව ක්‍රියාකාරීවන ගිනිකඳු රැසක් ඒ අවට පිහිටා තිබීම හේතුවෙන් මේ අන්වර්ථ නාමය ලැබී ඇත. මේ ගිනිකන්ද 1994 වර්ෂයේ අවසන් වරට පිපිරී ගිය අවස්ථාවේ දී රබුඅල් නගරය දැඩි සේ විනාශ විය. ඒ මතකය ඇති බොහෝ දෙනෙක් තම ව්‍යාපාරික ස්ථාන වසා දමා දැනටමත් නගරයෙන් ඉවත්වෙමින් සිටිති.

papua 1 Papua 2 papua 3

 



අදහස් (0)

පැපුවා නිව්ගිනියාවේ ගිනි කන්දක් සක්‍රිය වේ

රසිකා Friday, 29 August 2014 05:55 PM

භයානක වගේම ලස්සනයි (නි)

:       0       0

රජින්ද්‍ර Friday, 29 August 2014 06:40 PM

ස්වභාවධර්මයා නැවතත් තමන් තුළ අප ජීවත්වන බව පසක් කරන්නීය.... (නි)

:       0       0

ලක්විදු Monday, 01 September 2014 02:30 PM

අපේ රටේ 'බඩ-ගිනිකන්ද' සක්‍රියවෙලා ගොඩක් කල්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site