ඉන්දියා රුපියල් කෝටි 60කට වැඩි මුදලක් උපයා ගත් අයුරු හෙළි කළ නොහැකි වීම නිසා සිව් වසරක් හිට ගෙට නියම වූ තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් වෙනුවට ඇගේ හිතමිතුරු පනීර් සෙල්වම් මහ ඇමැති පදවියට නම් කර ඇත.
ඇගේ පක්ෂයේ පිරිසක් බැංගලෝරයේ පරප්පර අග්‍රහාර සිරගෙදර දී ඇය හමු වූ බවත් පනීර් සෙල්වම් එම තනතුරට පත් කළ යුතු බවටත් ඇය උපදෙස් දී ඇත.
තමිල්නාඩු මහඇමැතිවරයා නම් කරන දිනයක දී ඔහු දිවුරුම් දීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සරත් ෆොන්සේකාට හිරදඬුවම් දුන්නාම කිව්වේ දේශපාලන පළිගැනීම් කියලා. ජයලලිතාට දඬුවම් දුන්නම කියනවා ස්වාධීන අධිකරණයක් කියලා. ලංකාවේ කළාම වැරදියි. වෙන රටක කළාම හරි (නි)
සරත් ඔය තරම් දරුණු වෙන්න එපා (දී)
කවුරු කොහොම මොනවා කීවත්, මගේ අදහසනම් ඔය ගැනිට මිහිපිට පළදුන්නේ අපේ පුංච් රටට කියපු, කරපු කෙනෙහිලිකම් වෙනස්කම්වලට පටිසන්දීම. මගේ පුද්ගලික පැතුම නම් ඔය ගැනී හිරෙදීම් ලෙඩක් හැදිලා හරි මැරිලා යන්න ඕන කියන එක (දී)
මෙයාට සාරි 12,000 ක් තියෙනවා, කොහොම ඇඳලා ඉවර කරන්නද මන්දා. (නි)
ඉන්දික ඔයාගේ ප්‍රතිචාරය තමයි වසරේ හොදම විහිලුව. (දී)
ඉන්දික ඔයාගේ ප්‍රතිචාරය කියවල අපි ගොඩාක් හිනා උනා. ඔයත් මාර විහිලු තමයි කරන්නේ. (දී)
ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ...(දී)
ජය ලලිතා සෙනසුරු ලබලාද දන්නේ නැහැ (දී)
සන්තෝසයි වෙච්ච දේට (දී)
බුදුරජානන්වහන්සේ මෙතනට ගාව ගන්න එපා (දී)
ඉන්දියාව දැන් හොඳ වෙලා (දී)
ජය ලලිතාට බැරි උනා කියන්නේ අලුත් කෙනාටත් ලංකාවට මොකුත් කරන්න බැහැ (දී)
තකට තක දෙන්නා (දී)
බුදුරජානන්වහන්සේට දේශයක් නැත . මේක තේරුම්ගන්ඩ බැරි ද ? (දී)
ලංකාවෙනම් කිසිම කෙනෙක්ට වංචාවලට දඬුවම් ලැබෙන්නේ නැහැ. හරිම අවංක කට්ටිය.(දී)
මහා ඇමතිතුමනි ,ඔබට අපෙන් සුබ පැතුම්. ඉතා යහපත්ව පාලනය කිරීමටත් ,අදාළ ප්‍රදේශය දියුණුවෙන් දියුණුවට පත්කිරීමත් ඔබට ශක්තිය වාසනාව ලැබේවා.!!!!!(දී)
ජයලලිතා හෝ වෙන කවුරුහරි මුකුත් කරන්න අවශ්‍ය නැහැ. අපේ අයම කරගන්න දේ හොඳටම ඇති. (දී)
මෙයාට සරි 12000 විතර තිබ්බාලු (දී)
මේ ජයලලිතාව හිරේට දාන සැලසුමේ මෙයත් ඉන්නවද දන්නේ නැහැ (දී)
ගජයා මහඇමති වශයෙන් පත්වුනා කියලා, වෙන රටවල වගේ කලින් එලියට එන්න නම්, බැරුව ඇති. (දී)
දිවි නසාගේනලු බර තොගයක් (දී)
එයාට තියෙන සතුට කොහොම ඇතිද (දී)
ඉන්දික, නින්දෙන් නැගිට්ට ගමන්ද ප්‍රතිචාර දමන්නේ? (නි)
රජකම් කලත් කළකම් පලදෙනවාය ,ලංකාවට ඇගිල්ලක් හරි උස්සපු කව්රුවත් යහතින් හිටෙයේ නැත. (ස)
මට නම් මේයාව පෙන්නන් බෑ. මහා පුදුම ගැනියෙක්. අපේ රට කන්න බලාගෙනම හිටියේ,,,(දී)
තවත් ලෙඩක් වගේ (දී)
ලංකාවේ නම් ඔහොම වෙන්නේ නැ. අපේ ඇමතිවරු පගා ගන්නේ නැ. (දී)
අනේ ඉන්දික, නිකන් විහිලු නොකර ඉන්න .... නිරාන්, ඔබ හරි. ලලිත දහම් පාසල් ගිහින් නැතුව ඇති මගෙ හිතේ. (නි)
ලලිතා,කතාවක් තියෙනවනේ උගතුන් දහස් ගණනක් එක්ක තර්ක කළහැකි නමුත් එක මෝඩයෙක් සමඟ එය කළ නොහැකියි කියලා (නි)
කෙනෙක්ට දුක තව කෙනෙක්ට සතුට (දී)
මමත් යන්න හිතන් ඉන්නේ ඔය කේන්දර කාරයන්ව හම්බුවෙන්න (දී)
අපි බය නැහැ (දී)
ජයලලිත නම් කරන එයාගේ හිත මිතුරෙක් නම් මහා ඇමති වෙන්නේ තමිල්නාඩු වල / අපිට ආපසු කනක් ඇහිලා ඉන්න ලැබේද (දී)
මගේ රට බුදුන්ගේ දේශයයි මෙරටට කෙනහිලිකම් කරපු කිසිකෙනක් දිනලා නැ (දී)
ජයලලිතාගේ හිතවතෙක් නම් ආයේ කියන්න දෙයක් නැහැ (දී)
නිරාන්,ඇසළ,ඕගොල්ලෝ කන්න ඕනෑ වුණාම කබරගොයාවත් තලගොයා කරන කට්ටිය බව මට දැනුයි වැටහුනේ (නි)
අපේ රටේ නමට බෞද්ධයන් මිස පැවතුමෙන් බෞද්ධයින් ඉන්නා බවක් අපිට නම් පෙනෙන්නේ නැහැ! (නි)
ඊට පස්සේ කව්රු ආවත් මේ වෙච්ච දේ ගැන මට තියෙන්නේ නම් සතුටක් මෙයා අපට කරපු "අසාධාරණ" අරියාදු වලට (දී)
සදුන්... ඔව් අපි දන්නවා (දී)
සඳුන්... ඔව් අපි දන්නවා මැදපෙරදිග ඉන්න සිංහලයා ඉන්න හැටි ගැන .....අනේ මගේ කට .....(ස)
හොඳ වැඩේ එයාට (දී)
නිරං සෞදි..... දැනගන්නයි අහන්නේ බුදුන් ඉපදුනේ ඉන්දියාවේ නේද ? (දී)
හිතවතත් එයා වගේ ද (දී)
අපේ සුන්දර රට නපුරට දමා අසුන්දර කරන්න හැදු ජයලලිතාට යස පාඩමක් ලැබුනේ, අලුත් උන්නැහෙත් සිරි ලංකාවට ඇඟිලි ගැහුවොත් ලොව පාලනය කරන දෙවියෝ හොඳ පාඩමක් දෙයි (දී)
අපි බලමු එයා මොනවද කරන්නේ කියලා (දී)
ඉන්දියාවේ අධිකරණය නම් යුක්තිය ඉෂ්ටකලා දැන් අපේ කට්ටියත් හඳහන් එහෙම බලව ගත්තොත් හොඳයි .ගහල තියන ගැහිලි බැලුවම ඉලක්කම් ටික කියවල ඉවරවෙද්දි කලන්තේ හැදෙනවා .(දී)
කල කල දේ පල පල දේ (දී)
බැරි වෙලාවත් කසාද බැන්දා නම් මුළු ඉන්දියාවම උගස් තියයි. (නි)
ඒ නඩුකාරතුමා අපේ රටේ හිටියා නම්.... (නි)
බුදුදහමට අනුව කර්මය පස්සෙන් එනවා කියන්නේ මේකට තමයි.හොඳ දේ හොඳටත් නරක දෙය නරකටත් එක හා සමානයි. (නි)
ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වෙයිද දන්නේ නැහැ. (නි)
ඉන්දියාව කියන්නේ ලෝකයේ ඉන්න කපටිම අය ඉන්න රටක් (නි)
අපේ රටේ මෙවන් ප්‍රවෘත්ති කවදා අසන්න ලැබේද? (නි)
මෙහෙ විතරක් නොවෙයි එහෙත් එහෙම තමයි. කෝටි ගණනක් වංචා කළ ඇයට ජයවේවා කියන්න තරම් නිවටයිනුත් එහෙ ඉන්නවා (නි)
අපේ අයට කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මෙහෙ තිබෙන ක්‍රමය වෙනස් (නි)
ජයලලිතාට මෙහෙම වුණේ අපිට කළදේවල් වලට තමයි (නි)
ලලිතා... තෙරේසා මව් තුමිය ඉපදුනේ ඉන්දියාවේද ? නමුත් සේවය කලේ ඉන්දියාවට. බුදුන්ගේ උතුම් ධර්මයේ පිහිට නිතැතින් මගේ රටට තිබෙන බව නොදන්නා ඔබ ගැන කවර කතාද ? (ස)
ලලිතා නේපාලය කියල රටක් තියෙන්නේ කොහෙද කියල දන්නවද. ඔයාගේ දෙමවුපියන් බෞධයන්ද වෙනත් අාගමික්යන්ද? (ස)
චිත්‍රපටිවල නැවත රඟපායිද දන්නෙ නැහැ (නි)
අපේ ලංකාවේ මෙහෙම වුණොත් මැතිවරණ වලට වෙනමම කට්ටිය ගෙන්වන්න වේවි. හිරගෙවල් අලුතින් හදන්න වේවි (නි)
කාන්තාවක් ජීවිතයේ කුමන භුමිකාවක නිරතව හිටියත් ඇගේ සිතිවිලි ඉරණම තීරණය කරනවා. ආර්යාවක් වෙලා හිටියත් සාමාන්‍ය භාර්යාවක් වෙලා හිටියත් ඔය අනුන්ට ලෙඩ ඇදීමේ කැත පුරුද්ද තියනවා නම් තමන්ට කවදාහරි කළකම් ආපස්සට එනවා. (නි)
විනයගරුක දේශපාලකයින් බිහිවීම අපිට නම් සිහිනයක් පමණි. (නි)
ජයවේවා (දී)
ලලිතා අපේ රටට අරියාදු කළේ එහේ ඉන්න මිනිසුන් ඉදිරියේ වීරවරියක් වෙන්න. එතකොට ඒ රටේ දිළිඳුකම ගැන ඒ මිනිසුන්ට අමතක වෙනවා. අපිත් හොඳ ප්‍රචාරයක් දෙන්න ඕනෑ තමිල්නාඩුවට වඩා මෙහේ දෙමල ජනතාව හොඳින් ඉන්නවා කියලා. (නි)
ඉන්දියාවේ එසේ සිදුවිය. නමුත් ලංකාවෙ නම්.... ? හරි සන්තෝෂයි අපේ රටේ දේශපාලනය ගැන (නි)
අපි අපේ රටත් හොඳට හදලා ගනිමු (නි)
ඔය ලොව පාලනය කරන දෙවිවරු ලංකාවේ දුෂකයින්ට මැරයන්ට දඬුවම් දෙන්නේ නැද්ද මන්දා? (නි)