සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව මෙවරත් අල්කොබාර් වෙරළාසන්න පෙදෙසේ පිහිටි ගල්ෆ් ටෙරස් ප්ලාසා හෝටල් සංකීර්ණයේදී පැවැත්වෙන බව රියාද් තානාපති කාර්යාලයේ නිලධාරියෙක් පවසයි. ඔක්තෝබර් 3 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වෙන මෙම ජංගම සේවය සදහා පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයින් උදෑසනින් පැමිණ අනු පිළිවෙල අංක ලබාගන්නා ලෙසද දන්වා සිටී.
වැඩි විස්තර
සුමිත් ..0500998349
පතිරාජ 0545214452
සුනිල් අබේරත්න 0509764615
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නිකන් අහන්නේ මේක ප්‍රයොගිකද (දී)