එබෝලා වෛරසය ආසාධනය වීමෙන් මියගිය සංඛ්‍යාව 3,000 ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිදානය පවසයි. දැනට රෝගය වැළඳී ඇති පිරිස 6,500කි.
බටහිර අප්‍රිකාවේ රටවල්වල පැතිරයන එබෝලා වෛරසයේ වැඩිම බලපෑමට නතුව ඇත්තේ ලයිබීරියාවයි. එහි පුද්ගලයන් 1,830 ක් දැනටමත් මියගොස් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ නොවැම්බර් මාසයවන විට එබෝලා ආසාධිත සංඛ්‍යාව 20,000 ඉක්මවීමට ඉඩ ඇති බවයි. මේ වෛරසය ආරක්ෂාවට ද තර්ජනයක් විය හැකි බව පසුගිය දා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී සාකච්ඡාවට ගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට මැද දොඩවන ඇමරිකාවටවත් තාම මේකට විසදුමක් දෙන්න අනේ පව් (දී)