පිහි ඇණුමකින් චීනයේ පාසල් සිසුන් හතර දෙනකු මියගොස් ඇතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. මේ ඝාතනය සිදුවී ඇත්තේ දකුණු චීනයේ සිදුවී ඇත්තේ දකුණු දිග චීනයේ ස්වයං පාලන ප්‍රදේශයක්වු ගුඇංග්ෂි ෂුඇංහි දීය.
ළමයින් පිරිසක් පින්ෂැන් නගරයේ පාසැල වෙත යමින් සිටියදී මේ අනතුරට මුහුණ පා ඇත. ළමයින්ට පිහිනේ ඇණ ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයකු යැයි පොලිසිය විශ්වාස කරයි. චීනයේ පාසල් සිසුන්ට මෙවැනි සිද්ධීන්වලට මුහුණ දීමට නිතර නිතර සිදුවීම හේතුවෙන් චීන පාසල්වල ආරක්ෂාව තරකැර ඇතැයි ද පොලිසිය කියයි.
කරමින් ලින්ග්ෂැන් ප්‍රාන්ත රජය පවසන්නේ පිහි ඇණුම සිදුවූ ස්ථානයේ දී ම ළමයි තිදෙනකු මියගිය බවයි. අනෙක් දරුවා මියගියේ රෝහලට ඇතුලත් කිරීමෙන් බවත් රජය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකාක් හෝ මන්ද මානසිකත්වයකින් පෙළෙනවා ඇති (දී)
පාසල් සිසුන් 4 දෙනෙකුටම පිහියා ඇනීමක් කලේ මොන වරදකටද ?56 හැවිරිදි මෙම පුද්ගලයා චීන " රම්බෝ " උන්මත්තකයෙකු වෙන්න ඇති !(දී)