ඉන්දියාවේ 16ක් තැලී මියයති මධ්‍යම ඉන්දියාවේ සට්නා දිස්ත්‍රික්කයේ කම්ටනාත් ප්‍රදේශයේ පහද් නම් කෝවිලේ පැවති උත්සවයක දී පුද්ගලයන් 16 දෙනකු තෙරපීමෙන් මියගොස 25 August 2014
සැණකෙළි බිමේ සිංහයෝ උපදිති නැගෙනහිර ජර්මනියේ සැණකෙළි භූමියක දී දුර්ලභ සුදු සිංහ පැටවුන් හතරදෙනකු උපත ලැබූහ. පැටවුන් බිහිකළේ සර්කස් කණ්ඩායමක සිටින සිංහ ධේනු 25 August 2014
දකුණු ඇමෙරිකාවේ මහා පැල්මක් වයඹ දිග මෙක්සිකෝවේ සිට කැලිෆොර්නියා බොක්ක දක්වා විහිදෙන බිම් තීරුවේ මහා පැල්මක් ඇතිව තිබේ. අඩි 26 ක් පමණ ගැඹුරු හා අඩි 16 ක් පමණ පළල 25 August 2014
කෙල්ලට වඩා අයි ෆෝනය ලොකු වෙලා චීනයේ උමං දුම්රිය නැවතුමක පෙම්වත්තු දෙදෙනෙකි.පෙම්වතිය නොනවත්වාම කියවන්නීය.පෙම්වතාට වගේ වගක් නැත.අලූතින්ම මිලයට ගෙන ඇතැයි පෙනෙන 25 August 2014
සලබයාගෙනුත් වැඩ ගන්න හදයි මිනිස් අණට අනුව සලබයෙකු පියාසර කරවිය හැකි ක්‍රමයක් නිර්මාණය කිරීමට ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පර්යේෂකය 25 August 2014
තමිල්නාඩු ධීවරයෝ පසුබසිති ශ්‍රී ලංකාව භාරයේ ඇති තම බෝට්ටු හා ආම්පන්න යළි ලබාදෙන ලෙස බල කරමින් පම්බන් පාලම අත්පත් කරගැනීමට සැළසුම් කර සිටි තමිල්නාඩු ධීවර සම 25 August 2014
ඝණ්ඨාරය සොයා ගඟේ කිමිදෙති ලොව විශාලතම යැයි කියන ටොන් 270 ක් බරැති තඹ ඝණAඨාරයක් සොයා මියන්මාර කිමිදුම්කරුවෝ මේ දිනවල රැන්ගුන් නදිය පීරමින් සිටිති. 15 වැනි සිය 25 August 2014
කැමරාවට නැගුණු කෘමි ලොව අපූර්වත්වය ලොව සතුන් අතර වඩාත් සංකීර්ණ හා වැඩිම විවිධත්වයක් ඇති සත්ත්ව කොට්ඨාශ වන්නේ කෘමි සතුන්ය. ඔවුන්ගේ හැඩය සහ ඉරියව් අපට එතරම් සිත්ගන්නා 25 August 2014
චන්ද්‍රිකා දෙක වැරැදි පාරේ අභ්‍යාවකාශයට යැවුණු චන්ද්‍රිකා 2 ක් වැරදි කක්ෂ වලට ඇතුළුවී තිබීම නිසාවෙන් යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය මේ දිනවල මහත් අකරතැබ්බයකට 25 August 2014
‘දෙපා පියා‘ අලි පැටවුන් බලාගනී මව් සෙනෙහස අහිමි අලි පැටවුන් 21 දෙනෙකු රකින්නෙකි කෙන්යා ජාතික පීටර් මුබුලූ. කෙන්යා ජාතික වනෝද්‍යානයේ සේවය කරන ඔහුගේ රාජකාරිය වී 25 August 2014
විශ්ව උපත ගැන නව සාක්ෂි ලැබෙයි විශ්වයේ බිහිවීම සම්බන්ධයෙන් සාක්කියක් සොයගත හැකි වූ බව විද්‍යාඥයෝ කියති. ඔවුන් පවසන්නේ විශ්වය බිහිවූවා යැයි සිතිය හැකි අතිවිශාල 25 August 2014
සංචාරක සුරතලා සමුගනී ගලාපගෝස් දුපත් නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ ආදරය දිනාගත් හා ලොව වැඩිම ඡායාරූප ප්‍රමාණයකට පෙනී සිට ඇති සතෙක් ලෙස සැලකෙන ‘‘පෙප 25 August 2014
තහනම් ගහේ ගෙඩි කන්න පොඩි අවසරයක් විවාහයට පෙර අවිවාහකයන්ගේ හැසිරීමට වැට බැදීමේ අරමුණින් තරුණ යුවළකට ‘‘තාවකාලික‘‘ විවාහයකට එළැඹිමට අවස්ථාව ලබා දීමට හැකිව 25 August 2014
කළු පෙට්ටිය සැත්කමටත් එයි ශල්‍යකර්ම සිදුකරද්දී සියළුම තොරතුරු ඇතුලත් කළු පෙට්ටියක් නිර්මාණය කිරීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව සිටිති. සැත්කම සිදුකරද්දී 25 August 2014
චීනය ඇමෙරිකාවට අවි පෙන්වයි චීන ප්‍රහාරක ජෙට් යානයක් පියාසර කරමින් තිබූ ඇමෙරිකා නාවික හමුදා ගුවන් යානයකට අඩි 20ක් දක්වා ලංවී ගමන් කිරීම හේතුවෙන් ධවල මන්දි 24 August 2014
මිය ගිය දරුවා 36 වසරක් මව් කුසේ පුරා වසර 36ක් කුසතුළ තිබූ කළලයක් ඉවත්කළ බව ඉන්දියාවේ වෛද්‍යවරු කණ්ඩායමක් කියති. 1978 දී 24 වැනි වියේ පසු වූ කන්තබායි තක්රි නමැති ඉන්දි 24 August 2014
හලෝ බැටරි චාර්ජ් කිරීමට ශබ්ද තරංග ශබ්ද තරංග භාවිතයෙන් ජංගම දුරකථන වල බැටරි ආරෝපණය කරවිය හැකි ක්‍රමයක් සම්බන්ධ නොකියා සමාගමේ හා බි්රතාන්යයේ ක්වීන් මේරි සරස 24 August 2014
මිසයිලයකින් අඟහරු විදීමේ උත්සාහයක් මිසයිල යොදා අඟහරු පොළොව ගැඹුරට ම විද ජීවය සිටීදැයි සොයා බැලීමේ ව්‍යාපෘතියක් සැළසුම් කැර ඇත. විද්‍යාඥයන් පවසන්නේ මේ ක්‍රියාව අන් 24 August 2014
අමුතු ජෙලිෆිෂ් සතකු ඕස්ට්‍රේලියාවෙන් බටහිරි ඕස්ට්‍රේලියාවේ මුහුදෙන් මාරක විෂ සහිත අරුම පුදුම ජෙලිෆිෂ් කෙනකු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මිනිස් අතක් තරම 24 August 2014
අයිස් යටින් ජීවය මතුවේ ඇන්ටාක්ටික් අයිස් තට්ටුවට යටින් ජීවය පවතින බවට නිශ්චිත සාක්ෂි ප්‍රථම වරට සොයාගෙන ඇත. අයිස්තට්ටුවට සැතපුම් එකහමාරක් ගැඹුරින් 24 August 2014
ඊජිප්තු බසයෙන් 38ක් නොඑන ගමන් යති ගිනිකොන දිග ඊජිප්තුවේ සංචාරක බස් දෙකක් ගැටීමෙන් පුද්ගලයන් 38 දෙනෙක් මියගොස් 41 දෙනෙක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අන 23 August 2014
එබෝලා එන්නත සාර්ථකයි එබෝලා රෝගයට ඖෂධයක් ලෙස යොදා ගැනීම සඳහා තවමත් පර්යේෂණ මට්ටමේ තිබෙන ඉසෙඩ් මැප් නමැති එන්නත ලබාදුන් ඇමෙරිකා ජාතික වෛද්‍ය කෙන්ට් බ්‍ර 23 August 2014
වැඩිපුර බලය යොදන සර්පයෝ ලොව සර්ප විශේෂ අතරින් කොල පැහැති පිඹුරා වඩාත් තදින් ගස් කඳන් මිරිකමින් ගස් දිගේ ඉහළට නගින බව පර්යේෂකයෝ කියති. ඔවුන් පවසන්නේ අනෙක 22 August 2014
‘මිහිකතේ ජීවයට පිටසක්වලින් උදව් ලැබිලා‘ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ජනේල මත තිබී සත්ත්ව ප්ලවාංගයන් හමුවීමත් සමග පෘථිවියේ ජීවය ඇතිවීමට පිටසක්වල බලපෑමක් තිබී ඇ 22 August 2014
යෝධ දෙ අත් හිසටත් වඩා විශාල දැවැන්ත අත් දෙකකට හිමිකම් කියන අට හැවිරිදි දරුවකු ඉන්දියාවේ සිටියි. මේ අතේ අතිවිශාල ඇඟිලි ද පිහිටා ඇත. කලීම් නම 20 August 2014
හිරෝෂිමා 32ක් පණපිටින් වැළලෙති ජපානයේ හිරෝෂිමා ප්‍රාන්තයේ සිදුවූ නායයාමකින් පුද්ගලයන් 32ක් මියගොස් පස් දෙනකු අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නායය 20 August 2014
ගිනිකන්ද ගුවන් ගමන් නවතයි ? මධ්‍යම අයිස්ලන්තයේ විශාලත ම ගිනි කන්දක් වන බාඩාර්බන්ගා ගිනිකන්ද සක්‍රිය වීමට ඉතා ආසන්නව ඇතැයි භූ විද්‍යාඥයෝ අනතුරු අඟවති. අයිස 20 August 2014
අැලි කිඹුලා මිනිස් බිල්ලක් ගනී ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් ගංඟාවේ මාළු අල්ලමින් සිටි ධීවරයකු ඔහුගේ බිරිඳ ඉදිරිපිට දීම ඇලි කිඹුලකු විසින් ඇදගෙන ගොස් මරා දමා ඇතැයි ව 20 August 2014
අමෙරිකාවේ උද්ඝෝෂණයට කදුළු ගෑස් පොලිස් වෙඩි තැබීමකින් කළු ජාතික තරුණයකු මිය යාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තයේ ආරම්භ කළ උද්ඝෝෂණය හේතුවෙ 20 August 2014
කැලේ රජා දෙගම්බඩ රජා සමග සටනේ තම ආහාරවේල උදුරාගැනීමට පැමිණි කිඹුලකු සමග සිංහ රැළක් මාරාන්තික සටනක නියැලෙන ආකාරය පටිගත කිරීමට කායි බැනක්සි නමැති ඡායාරූප ශිල්ප 19 August 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026