IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


චීන රෝහලක් ලේ විලක් වෙයි

පිහියක් අතැතිව ඊසාන දිග චීනයේ රෝහලකට පැමිණි පුද්ගලයෙක් එහි සිටි පුද්ගලයන් හත් දෙනකු මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ ඝාතනය සිදුව ඇත්තේ බෙයිඩෙයිහෙං හි දී ය.

මේ ඝාතනය සිදුකළ පුද්ගලයා 27 හැවිරිදි මානසික ආබාධ සහිත පුද්ගලයෙකි. රෝහලේ ප්‍රධාන පාලකයා ද මියගොස් ඇති අතර හෙදියක් ද තුවාල ලබා ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මෑතක දී චීනයේ පිහි ඇණුම්වලින් සිදුවන මරණ සංඛ්‍යාව සැළකියයුතු ආකාරයෙන් ඉහළ යමින් තිබෙන බවයි.



අදහස් (0)

චීන රෝහලක් ලේ විලක් වෙයි

ඩලස් Saturday, 22 November 2014 05:34 PM

අනේ අපොයි.(හේ)

:       0       0

දිනෙල්ක‍ා Thursday, 20 November 2014 08:32 PM

චීනය වගේ රටවලත් මෙහෙම දේවල් වෙනවා කියලා මම මේ ඇහුවමයි. බලනකොට අපේ රට හොඳයිනේ! (නි)

:       0       0

බටු ගෙදර Saturday, 22 November 2014 02:31 AM

චීනයෙන් වාර්තා උණු එක ප්‍රවෘත්තියක් පමනයි මේක දිනෙල්ක‍ා! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site