IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වරාය දොඹකරය යානයට විනාශය කැඳවයි

බහමා දූපතේ ප්‍රීපෝර්ට් වරායේ නැව් තාටාකාංගනයේ දොඹකරයක වැදීමෙන් ජෙට් යානයක් අනතුරට පත්ව එහි ගමන්ගත් පුද්ගලයන් නම දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සම්බන්ධයෙන් බහමාස් රාජකීය පොලිස් බලකාය පරීක්ෂණ ආරම්භ කැර ඇත. බහාමාස් හි අගමැති පෙරී ක්‍රිස්ටි අනතුර සම්බන්ධ නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ ප්‍රසිද්ධ පූජකරයකු වු මිලෙස් මුන්රෝ සහ ඔහුගේ බිරිඳ රූත් මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සතියේ බහාමාස්හි ෆ්‍රීපෝර්ට් හි පැවැත්වීමට නියමිත ගෝලීය නායකත්ව සැසිය සැලසුම් කර ඇති පරිදීම පැවැත්වෙන බව බහාමාස් රාජ්‍යය නිවේදනය කර ඇත.  එක්සත් ජාතීන්ගේ හිටපු ඇමරිකානු තානාපති ඇන්ඩෘ යංග් ද සැසිය ඇමතීමට නියමිතය.

ගුවන් අනතුරින් මියගිය මුන්රෝ යුවල ඇන්ඩෘ යංග් මහතාගේ සමීපතම මිතුරන් බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරයි.



අදහස් (0)

වරාය දොඹකරය යානයට විනාශය කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site