හදවත් සැත්කමක් සිදුකරමින් සිටිනාතුර විදුලිය විසන්ධිවීම නිසා තම තමන්ගේ ජංගම දුරකථන ආලෝකයෙන් පිහිටෙන් සැත්කම සාර්ථකව සම්පූර්ණ කිරීමට කිර්ගිස්තාන ශල්‍ය වෛද්‍යවරු කණ්ඩායමකට සිදුවිය.
ප්‍රධාන ශල්‍ය වෛද්‍යවරයා තැන සැත්කම සිදුකරද්දී අනෙක් වෛද්‍යවරු ඊට තමන්ගේ ජංගම දුරකථන වලින් ආලෝකය ලබා දුන්හ.
මේ පුවත කණවැකුණු ප්‍රදේශවාසීහු එකතුව රෝහලට විදුලි ජනක යන්ත්‍රයක් මිලට ගෙන දීමට මුදල් එක්රැස් කරති.
විදුලි බලය ඉතිරි කරගැනීමට යැයි කියා කිර්ගිස්තාන රජය විටින් විට විදුලිය කප්පාදු කරන අතර එයින් බලවත් පහරක් වැදී ඇත්තේ ඉතා අවම පහසුකම් යටතේ ක්‍රියාත්මක වන එරට වෛද්‍ය සේවයටය.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජංගම හලෝවෙන් හදවත් සැත්කමක්
බන්දුල පෙරේරා Monday, 20 October 2014 07:38 PM
ජයත්,ඔබ කියන ඔය යන්ත්‍ර නැතුව සැත්කම් කරන්න පුළුවන්.මීටපස්සේ ලියන්න කලින් ටිකක් හිතන්න ඉගෙනගන්න. (නි)
ජයත් Monday, 20 October 2014 10:29 AM
මේ දේ සැත්කමේ අන්තිමම හරියේදී වෙන්න ඇත්තේ මට හිතෙන්නේ "ක්ලොශුවර් " කියන වසා දැමීමේ අවස්ථාව වෙන්න පුළුවන් .මොකද නැත්නම් "හෘද පෙනහළු "යන්ත්‍රය "චූෂකර යන්ත්‍ර එහෙම වැඩ කරන්න විදුලිය ඕනෑමයි .ඒවා නැතුව හරිද සැත්කමක් (විවෘත) කරන්න බැහැ.(හේ)
ගාමිණී සිරිවර්දන Monday, 20 October 2014 08:45 AM
ආරෝග්‍ය ශාලා වැනි අත්‍යාවශ්‍ය ස්ථාන වලත් විදුලිය විසන්දි කරන මෝඩ රටක් ගැන ඇහැව්වාමයි. ජෙනරේටරයක් හෝ සපයා නොමැති ,සෞඛ්‍ය ඇමතිතුමා නම් මරේ මරු ! (නදී)