ගුවනේ පියඹා යන රාජාලියෙකු පැරිස් නගරයේ අසිරිය දකිනායුරු සටහන්ව ඇති ඡායාරූප ගොන්නක් අන්තර්ජාලයට එක්ව තිබේ.
රාජාලියාගේ සිරුරට ගැටගැසූ කුඩා කැමරාවක් ආධාරයෙන් මෙම ඡායාරූපයන් ගෙන ඇත.
අයිෆල් කුළුණට නැග දකින පැරිස් නගරයේ අසිරිය පරදවන ඡායාරූපයන් ඒවා අතර වේ.
රාජාලියාගේ හිමිකරුවා රාජාලියන් සංරක්ෂණය කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති ලාභ නොලබන සංවිධානයක සාමාජිකයෙකි.
මෙම ඡායාරූපයන් තම සංවිධානයේ වැඩකටයුතු ඉදිරියට ගෙනයෑම සදහා යොදාගන්නා බව ඔහු කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම සුන්දර මනස් කාන්ත දසුනක් (නදී)
ඇත්තටම හරි ලස්සනයි.(හේ)
යුරෝපයේ අති සුන්දර ප්‍රංශ රටේ පැරිස් නුවර. (අ)
මට නම් ඒ නගරයට වඩා රාජාලියව ලස්සනයි. ඇස් දෙක උගේ ස්වභාවික පියාපත්, වර්ණය මනස්කාන්තයි. කොන්ක්‍රීට් බිල්ඩිම් වගේ නොවෙයි. මම ආසම පියාභන සතුන් රාජාලිය සහ උකුස්සා. (නදී)
පැරිස් අංක 1 සංචාරක නගරයක් (අ)
ෂහ්... හොද අදහසක්.(හේ)
ඔව් සුන්දර නගරයක්.වසර 8ක් තුළ නොදැක්ක ආකර්ශනීය තැන් අපමණයි.(හේ)
බලාගෙනයි...පැරිසියේ ඉන්න ලාංකිකයෝ රාජාලියාව අතුරුදහන් කරයි. (නදී)