IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


භාරතයෙන් දම්පල් මුද්දරයක්

බුදුදහමේ උන්නතිය වෙනුවෙන් අනූපමේය මෙහෙයක් ඉටුකළ අනාගාරික ධර්මපාල තුමාගේ සේවය සිහිකරනු වස් එතුමා වෙනුවෙන් සකස් කෙරුණු සමරු මුද්දරයක් ඉන්දීය ජනපති ප‍්‍රනාබ් මුඛර්ජි සමරු මුද්දරයක් නිකුත් කළේය.

මෙම මුද්දරය නිකුත් කිරීම ශී‍්‍රලංකාව හා ඉන්දියාව අතර ඇති සබඳතා තව තවත් ශක්තිමත් කිරීමට ආධාරයක් වනු ඇතැයි තමන් සිතන බව ඔහු පැවසුවේය.

බුදුදහමේ උන්නතිය වෙනුවෙන් දැඩි කැපවීමෙන් හා නොපසුබට උත්සාහයෙන් අනගාරික ධර්මපාල තුමා කළ මෙහෙයද එතුමන් ඉන්දීය ජනතාවගේ සමාජීය හා ආර්ථිකමය දියුණුව වෙනුවෙන් කටයුතු කළ ආකාරයද ජනපතිවයා මහත් ඇගයීමට ලක් කළේය.

 

 

 

 

 

 



අදහස් (0)

භාරතයෙන් දම්පල් මුද්දරයක්

නලීන් Monday, 27 October 2014 03:50 AM

මෙය ඒ උතුමා ගැන අවබෝධ කරගන්නට වටිනා අවස්ථාවක්. අපේ සමහරු ධර්මපාලතුමා ගැන හරියට දැනගන්නේ දඹදිව ගියාමයි. (නි)

:       0       0

දයා අලහකෝන් Sunday, 26 October 2014 09:58 AM

indiyawata sthuthi pudakaranawa darmapala thumanta gavurawa dakweema gena. ඉන්දියාවට ස්තූතිය පළ කරනවා ධර්මපාලතුමාට ගෞරව දැක්වීම ගැන (බ)

:       0       0

ඉසුරන්දි Monday, 27 October 2014 04:23 AM

දම් පල් මැතිදුන්ට ඉන්දියාවෙන් ලැබුන ගෞරවය පිළිබඳව මුළු මහත් ශ්‍රී ලාංකිකයින් වන අප ඇගයිය යුතු කරුණක්. (අ)

:       0       0

නුවන් Monday, 27 October 2014 04:58 AM

අපේ අයට නම් ඉතින් මෙතුමාගේ අගයක් දැනෙන්නෙ නැහැ (නි)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Sunday, 26 October 2014 12:50 PM

අපේ ලොකු උදවියට තමා එතුමාව අගය නැත්තේ. දැන් වත් එතුමාව අනුගමනය කරන්න (නදී)

:       0       0

රුමේෂ් Monday, 27 October 2014 11:44 PM

ඉන්දියාවට අපේ ප්‍රණාමය සහ ස්තුතිය පළකරනවා. අපි ලැජ්ජා වෙන්න ඕනෑ මේ වගේ අපේ රටේ සිටි උත්තමයන්ට ගරුබුහුමන් දක්වන්නේ නැති එක සහ ඒ අයගෙ ජීවිත වලින් ආදර්ශ අරගෙන ජීවත්වෙන්නේ නැති එක ගැන. (නි)

:       0       0

කුමාර Tuesday, 28 October 2014 02:21 AM

අනගාරික ධර්මපාලතුමා සියලු දෙනාටම අර්ථ දැක්වුවේ බුදුදහමේ සමාජ වගකීමයි. එය තේරුම් ගත්තේ ඉන්දියානුවන්. ලංකාවේ තවමත් ධර්මපාලතුමාගේ සමාජ මෙහෙවර අගයනවා මදි. ඇගයීම කළයුත්තේ එතුමා ජීවත්වූ කාලයේ ආර්ථික, සමාජ සහ දේශපාලන පසුබිම පිළිබඳ විවරණයක් පදනම් කරගෙනයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site