ප්‍රධානියාගෙන් අසන බැණුමකින්, තම සගයෙකු හා ඇතිකරගන්නා ගැටුමකින් කාර්යාලයේ දවසක් අප්‍රසන්න කරගන්නා පුද්ගලයින්ගේ මානසික ආතතිය දුර කරවීමේ සමත් අපූරු යතුරු පුවරුවක් ජර්මන් සමාගමක් නිපදවා තිබේ.
මේ යතුරු පුවරුව සාමාන්‍ය පරිගණක යතුරු පුවරුවක් හා සම නොවේ.සාමාන්‍ය යතුරු පුවරුවේ ඇති යතුරු බොත්තම් වෙනුවට මෙහි ඇත්තේ බොක්සිං ක්‍රිඩකයින් භාවිතා කරන ආකාරයේ ‘‘පන්චිං‘‘ බෑග්ය.එම බෑග මත ඉංග්‍රිසි අක්ෂර හා සාමාන්‍ය යතුරු පුවරුවක ඇති අනෙක් යතුරු වල සංකේත සටහන් කර තිබේ.
මෙම බෑග පරිගණකයට විශේෂ මුහුණතක් ආධාරයෙන් සම්බන්ධ කර ඇත.
දැන් මෙම පන්චිං බෑග යතුරු පුවරුවෙන් වචනයක් ලිවීමට අවශ්‍ය වන්නේ නම් කරන්නට ඇත්තේ එම වචනයට අදාළ අකුරු සදහන්ව ඇති පන්චිං බෑග වලට පහර එල්ල කිරීමය.බෑගයට වදින පහර පරිගණක තිරයේ දිස්වන්නේ අක්ෂරයක් හෝ සංකේතයක් ලෙසින්ය.
මෙනිසා කෝපයෙන් සිටින අවස්ථාවක වුවද කෝපය නිවා ගන්නා ගමන්ම වැඩෙහි යෙදිය හැකි බව මෙහි නිර්මාපකයෝ කියති.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොක්කාගේ බැනුමේ වස් දොස් පන්චිං බෑගයෙන් අරී
සෑම් Monday, 10 November 2014 08:30 AM
අනුවේ දශකයේ ඕස්ට්‍රේලියාවේ අගමැති වූ ජෝන් හොවාඩ් මහතා බොක්සිං ක්‍රීඩාව දියුණු කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග ගැන විමසා තිබුනා. පසුදින පත්තරේ කාටුන් ශිල්පියෙක් එතුමාගේ මුහුණ බොක්සිං පංචින් බෑග් එකක මුද්‍රණය කිරීම ඉතා ඉහල ප්‍රතිඵල ගෙනදෙන බව දැක්වෙන අපුරු කාටුනයක් ඇඳ තිබුනා. (බ)