ත්රස්තවාදයට එරෙහිව නැඟී සිටිති ආගම හා ජාතිය උදෙසා සටන් වදින්නේයැයි කියන අයි එස් අයි එස් අන්තවාදීන්ට එරෙහිව ලොව පුරා ඉස්ලාම් භක්තිකයෝ ඉදිරියට පැමිණෙමින් සිටින්න 09 September 2014
චොක්ලට් පෝච්චියේ තේ හරි රසලු බි්රතාන්යයේ නෙස්ලේ සාමාගමේ පර්යේෂකයෝ පිරිසක් චොකලට් වලින් තැනූ තේ පෝච්චියක තේ පිළියෙල කළෝය. චොකලට් උණූව යෑමට ඉඩ නොදී තේ ප 09 September 2014
වයස්ගත කතුන්ට කෙසෙල් පිහිටට එයි වයස්ගත වීමේ දී ජනන ශක්තිය අහිමි වූ කාන්තාවන්ගේ ආඝාතය වැළදීමට ඇති අවදානම ඉදුනු කෙසෙල් අනුභවයෙන් පහළ දැමිය හැකි යැයි අධ්‍යනයක 08 September 2014
නින්ද නැත්නම් මොළය කුඩාවෙයි මිනිසාගේ මොළයේ ස්කන්ධය හා නින්ද අතර සම්බන්ධයක් ඇතැයි පර්යේෂණයකින් තහවුරු වී ඇත. පර්යේෂකයන් පවසන්නේ නින්ද සම්බන්ධ ප්‍රශ්න තිබූ අ 08 September 2014
හෞතික විද්‍යාවේ බලේ පෙන්වයි පර්යේෂණ හා කැපකිරීම් ගණනාවක ප්‍රතිඵලයක් ලෙස පසුගිය 2012 වසරේදී විද්‍යාඥයින් සොයාගත් ‘‘හිග්ස් බොසෝනය‘‘ හෙවත් දේව අංශුවට ම 08 September 2014
මුගාබේට බටහිර නායකයන් බයලු බටහිර රටවල් හි පැවැත්වෙන සාකච්ඡා හා සමුළුවලට තමන්ට ආරාධනා නොලැබෙන්නේ බටහිර පාලකයින් තමන්ට බිය නිසා බව සිම්බාවේ ජනපති රොබට් මුගාබ 08 September 2014
අජඨකාශයට ගිය කටුස්සෝ මිය යති රුසියානු අභ්‍යාවකාශ චන්ද්‍රිකාවකින් කක්ෂය වෙත යවනු ලැබූ හූනු කටුස්සන් හය දෙනාම යානය නැවත පෘථිවියට පැමිණෙන විට මියගොස් සිටියහ. ඔ 08 September 2014
හවායි ජීවිතයට ලාවා බලපෑමක් හවායි හි ගිනිකඳු නිරීක්ෂණ ආයතනය නිවේදනයකින් දන්වා ඇත්තේ කිලව්වා ගිනි කන්දෙන් පිටවන ලාවා විශාල ප්‍රදේශයක පැතිරී යා හැකි බවයි. හව 08 September 2014
පරසිත් දන්නා නුවනින් වැඩගනී පරසිත් දන්නා නුවනින් එකිනෙකා හා සංවාදයේ යෙදීය හැකිදැයි සොයාබැලීමට සිදුකළ පර්යේෂණයක් සාර්ථක වූවේයැයි ඇමරිකාවේ හාවඩ් විශ්වවිද් 07 September 2014
බැල්ලිය මකුළුවා වෙයි කවටකමක් කිරීමට සිතූ ඩෙන්මාර්ක ජාතික සිල්වෙස්ටර් වර්ඩෙගා තම සුරතල් බැල්ලිය චිකාට මකුළු ඇඳුමක් ඇන්දවූවේය. අඬු පඬු දික් කර ගත් අත 07 September 2014
වර්ජනය ගුවන් ගමන් නතර කරයි ඉතාලියේ ගුවන් ගමන් පාලකවරුන්ගේ වැඩ වර්ජනයක් හේතුවෙන් ගුවන් ගමන් වාර රාශියක් අවලංගු කර ඇත. මේ හේතුවෙන් සංචාරක සැළසුම් බොහොමයක 06 September 2014
ළදරු කෑමේ පිළිකා මාරයා ළමයින් වෙනුවෙන් ලබාදීමට ධාන්‍යවලින් සෑදූ බව කියමින් වෙළෙඳ පොළේ ඇති විවිධ ක්ෂණික ආහාර වර්ග (සීරියල්) හා බැදපු අලපෙති වැනි අාහාර (චි 06 September 2014
ඇමෙරිකා යානය ඉරානයේ දී බලෙන් බස්සවයි ඇෆ්ගනිස්ථානයේ සිටින ඇමෙරිකා හමුදාව විසින් කුලියට ගත් ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඉරානයේ දී බලෙන් ගොඩබස්වා ඇතැයි විදෙස් 06 September 2014
කුරුල්ලන් බය කරන්න රොබෝ කුරුල්ලා එයි ගොවි බිම්වලට හා ගුවන් තොටුපොළවලට ඇතුළුවන කෘමි සතුන් හා පළිබෝධකයින් පළවාහැරීමට සමත් රොබෝ පක්ෂියකු නෙදර්ලන්තයේ ක්ලියර් ෆ්ලයිට් සො 06 September 2014
සොහොයුරා නිවුන් සොහොයුරෝ මරති අයර්ලන්තයේ කවුන්ටිකෝර්ක් හි ජොනතන් නම් 22 හැවිරිදි තරුණයකු අවුරුදු නමයක් වයසැති තම නිවුන් සොහොයුරන් දෙදනො මරා දමා සියදිවි නසාගෙන 06 September 2014
පකිස්ථානයේ ගංවතුරින් 110ක් මියයති පකිස්ථානයේ පන්ජාබ් ප්‍රදේශයේ හා කාෂ්මීර පාලන ප්‍රදේශයේ ඇති වූ ගංවතුරින් 110ක් මියගොස් 150 ට වැඩි ප්‍රමාණයක් තුවාල ලබා ඇතැයි විදෙස් 06 September 2014
අඹු සැමියන් රැගත් යානය කඩා වැටේ ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි පදිංචි දේපල සංවර්ධන නිලධාරියකු විසින් පදවාගෙන ගිය පුද්ගලික ගුවන් යානයක් ජැමෙයිකාවේ ඇන්තෝනියෝ වරායට කිල 06 September 2014
ලොව ලොකුම රතු ගඩොල් පල්ලිය ප්‍රංශයේ දකුණු දිශාවේ ස්පාඤ්ඤ උතුරු දේශ සීමාවට ආසන්නව මිදි පිරණේ සුන්දර කදු වැටි වලින් අඩක් වසා ගත් ලැන්ගුසුඩොක් රුස්ලෝන් හා මිද 05 September 2014
බළලා බල්ලාගෙන් දරුවා බේරාගනී ඇමෙරිකාවේ කැලිපෝර්නියාවේ තම නිවස අසල පාපැදියක් පදිමින් සිටි කුඩා දරුවකු , අසල්වැසි නිවසක සිට පැමිණි බල්ලකු සපා කද්දී තාරා න 05 September 2014
බැටරිය බැහැලා දැයි බලාගන්න බිමට දාන්න බැටරියක ආයු කාලය අවසන්වී ඇත්දැයි සොයාබැලීමේ අපූරු ක්‍රමයක් ඇමරිකා ජාතික ඉංජිනේරුවෙකු හඳුන්වාදී තිබේ. ඔහුට අනුව බැටරියක් උසක 05 September 2014
කිරිකැටියා බර නිදහස් කරගනී තම දින 4 ක් වියැති කුළුඳුල් දරුවා වන ටෙඩ් තුරුලූ කරගත් බ්‍රිතාන්‍යය ජාතික අල් පර්ගසන් අනාගතයට ඉතිරි කර ගන්නට යැයි කියා ඡායාරූපයකට 05 September 2014
ඉරාක සෙබළා එලොව ගිහින් මෙලොව එයි මියගියා සේ පෙනී සිටිමින් අයිඑස්අයිඑස් අන්තවාදීන්ගේ තවත් කුරිරු ඝාතනයකින් ගැලවීමට ඉරාක සොල්දාදුවෙකු සමත්ව ඇත. දිවිගලවාගත් පස 05 September 2014
ගුවනේ දී යානය දුමින් පිරේ ගුවන්ගත වූ යානයක හදිසියේම ඇති වූ දුමාරයක් හේතුවෙන් එංගලන්තයේ නැගෙනහිර මිඩ්ලන්ඩ් ගුවන්තොටුපොළට ගොඩබැස්වූ බව යුරෝපීය ගුවන් අන 05 September 2014
සුක්කානම නැති තිරිංග නැති කාරයක් එයි තිරිංග පද්ධතියක් හෝ ජියර පද්ධතියක් නොමැතිව ස්වයං පාලන මෝටර් රථයක් හඳුන්වා දීමට ගූගල් සමාගම පියවර ගෙන ඇත. රථයේ සවිකැර ඇති සංවේදන උප 04 September 2014
සියැටල්ගේ මුණුපුරෝ මහ වනය රැකගනිති බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ ගස් කපමින් සිටි ජාවාරම් කරුවන් පිරිසකට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට බ්‍රසීලයේ ආදි වාසී ගෝත්‍රයක් වන ක 04 September 2014
මංගල ගමනින් අවසන් ගමනේ මනාලයකු හා මනාලියක ඇතුළු 50 දෙනකුට වැඩි පිරිසක් සමග ගංවතුරට හසුව ගසාගෙන ගිය බසයකින් බේරාගත හැකිවූයේ හතර දෙනකු පමණක් යැයි ඉන්දියාවේ 04 September 2014
කෑදරකම නැතිකරන නිවිති නිවිති අධික ස්ථූලත්වයෙන් යුත් අයගේ ශරීරයේ බර අඩුකරණ නවතම ආහාරයක් බව පර්යේෂනයක් මගින් සොයාගෙන තිබේ. නිවිති ආහාරයට එක්කැර ගැනීමෙ 04 September 2014
කොඩිවිනේ කපන්න කෙල්ල බල්ලාට දෙයි 18 හැවිරිදි දැරියක බල්ලකුට විවාහ කර දීමට නැගෙනහිර දිග ඉන්දියාවේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි ගම්මානයක වැසියෝ කටයුතු කළහ. දැරියට 04 September 2014
මූදු වතුරෙන් වාහන දුවයි? මුහුදු ජලය ඉන්ධනයක් ලෙස යොදාගනිමින් ධාවනය කරවිය හැකි මෝටර් රථයක් නිපදවීමට ජර්මනියේ නැනෝෆ්ලොව්සෙල් නම් සමාගමක් සමත්ව තිබේ. ‘&l 04 September 2014
නගරයක් පාච්චල් කළ කෙල්ල හිරේට? නගරයක් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් තම සමාජ ජාල වෙබ් අඩවි ගිණුමේ පළකිරීමේ වරදට නීති ශිෂ්‍යාවක් අවුරුදු 6 කට සිරගත කිරීමට ඉ 04 September 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026