එළවළු ගොවියෝ මහ පාරේ තම ජීවන තත්වය පහළ වැටිම ගැන විරෝධතා දැක්වු ප්‍රංශ එලවළු ගොවියෝ බ්රිටේනි හි මෝර්ලෙක්ස් නගරයේ ආදායම් බදු හා රක්ෂණ කාර්යාලවලට ගින 20 September 2014
ගණන් බැරිනම් වරද අම්මාගේ දරුවන්ට ගණිත ගැටළු විසඳීම සම්බන්ධයෙන් අර්බුදකාරි තත්වයක් ඇත්නම් එහි වගකීම තම මව වෙත පැවරීමට හැකිවන ආකාරයේ සොයාගැනීමක් කළ බව වි 20 September 2014
ධවල මන්දිරය කැළඹේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ ධවල මන්දිරයේ උතුරු තෘණ භූමි ප්‍රදේශයෙන් පුද්ගලයෙක් අනවසරයෙන් ඇතුළුවීම නිසා කලබලකාරී තත්ත්වය 20 September 2014
නිදා ගත්තත් මොළේ වැඩ අපගේ මොළය නින්දේදී පවා ක්‍රියාශීලිව ඇති බව විද්‍යාඥයෝ කියති. මිනිසුනට නින්දේදී පවා වචන වර්ග කිරිටම හැකි බව පර්යේෂණකින් තහවුරු ව 19 September 2014
පිලිපීනයේ මයෝන් මහත් විනාශයක් නැගෙනහිර පිලිපීනයේ පිහිටා ඇති මයොන් ගිනිකන්ද ඉතා භයානක ලෙස පිපිරීයාමට අාසන්නව තිබේ යැයි පිලිපීනයේ ගිනිකඳු හා භූමිකම්පා ආයතනය පව 19 September 2014
මොළේ සැත්කම් වසර 2300ක් පැරණියි අදින් වසර 2300 ට පෙර කාලයේ දී ද මොළයේ බරපතල සැත්කම් සිදුකැර ඇති බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ කියති. ඔවුන් මේ බව තහවුරු කරගෙන ඇත්ත 19 September 2014
තිරිසනාටත් නව විලාසිතා සුරතල් සතුන් හැඩ ගැන්වීමේ නවතම විලාසිතාවක් රුසියාවෙන් ආරම්භ වී ඇත. යෙකරින්බර්ග් නගරයේ තිබෙන රූපලාවන්‍යාගාරයක දී විවිධ සතුන් වර් 19 September 2014
සරම්ප එන්නත වැරදී දරුවෝ මැරෙති කැරලි කරුවන් ග්‍රහණයේ පවතින සිරියාවේ ඊසාන දිග පෙදෙසේ සායනයකදී ළමුනට සරම්ප එන්නතක් ලබාදීමෙන් පසු 15 ක් මියගොස් තවත් 50 ක් පමණ රෝ 19 September 2014
මෝසම් කුණාටුව හානිකරයි පිලිපීනයේ ඇතිවී තිබෙන කුණාටු තත්ත්වයක් හේතුවෙන් මැනිලා අගනුවර ආසන්න පළාත්වල දහස් ගනක් ජනයා තම වාසස්ථාන අතහැර ආරක්ෂක ස්ථානකරා ගො 19 September 2014
ඕස්ට්‍රේලියාවෙත් ත්‍රස්තවාදියෝ ඕස්ටේ්රලියාවේ සිඩ්නි හා බි්රස්බේන් නගර වල පසුගියදා අලුයම් සමයෙහි සිදුකළ හදිසි වැටළීම් කිහිපයකින් අන්තවාදී කණ්ඩායම් හා ස 19 September 2014
පිළිකා නැසීමට වල්බෙරි උතුරු ඇමරිකාව නිජබිම කරගත් වල් බෙරි මගින් පිළිකා සුවකළ හැකියැයි පර්යේෂකයෝ කියති. පර්යේෂණය සිදුකළ විද්‍යාඥයින් යෝජනා කරන්නේ ප 18 September 2014
නූපන් දරුවන්ට වින කරන ප්ලාස්ටික් ඇසුරුම් රූපලාවන්‍ය කටයුතු සඳහා යොදාගන්නා සුවඳවිලවුන් හි ඇති රසායනික ද්‍රව්‍ය සහ ප්ලාස්ටික් ඇසුරුම් දරුවන් අතර ඇදුම රෝගය වේගයෙන් පැතිර 18 September 2014
ඇමෙරිකාව යළි අජඨාකාශයට අභ්‍යාවකාශගාමින් අභ්යාවාකශයට යැවීම සඳහා 2011 සිට තම යානා භාවිතා නොකර රුසියන් යානා භාවිතා කළ ඇමෙරිකාව යළි ඒ සඳහා යානා නිපදවීමට තීර 18 September 2014
හිට්ලර්ගේ කෑම කත පොතක් ලියයි හිට්ලර්ගේ ආහාර පරීක්ෂිකාවක ලෙස සේවය කළ කාන්තාවක් තම ජීවන පුවත ලොවට හෙළිකර ඇත්තීය. මාර්ගොට් වොල්ක් නම් වන ඇය දැන් 96 හැවිරිදිය.හිට 18 September 2014
පඩි පෙරැළි ඇඟ හදාගනී සිරුර සම්භාහනය කිරීමට උස් පඩිපෙළකින් බිමට පෙරැළෙන පුද්ගලයෙක් චීනයේ සිටී. ලී චියා නම් වන මොහු 51 හැවිරිදිය.සෑම දිනකම ඔහු වෙසෙන ප්&zw 18 September 2014
මුල් සාන්තුවරයාට වතිකානු අවසරය ලැබේ ශ්‍රී ලංකාවේ පළමු කිතුනු සාන්තුවරයා ලෙස ජොසප් වාස් මුනිවරයා ශුද්ධවරයට එසැවීමට පළමුවැන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අනුමැතිය දී ඇත. 18 September 2014
පීනා ගිය ඇමෙරිකානුවා නාගනී උතුරු හා දකුණු කොරියා දෙරට වෙන්කරන හන් ගංගාව ඔස්සේ උතුරු කොරියාවට පිහිනා යෑමට උත්සාහ කළ ඇමරිකා ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට දකුණු 18 September 2014
විකනවිට විදුලිය නිපදවන උපකරණයක් එයි යමක් හපන විට හනු ක්‍රියාත්මක වීමෙන් විදුලිය ලබාගත හැකි උපකරණයක් නිපදවීමට කැනඩාවේ ඉංජිනේරුවෝ පිරිසක් සමත්ව සිටිති. ඔවුන් පවසන්නේ 17 September 2014
ලොරියක් තරම් දැල්ලෙක් හමුවෙයි මෙතෙක් හමුනොවූ කිලෝ 350ක් බරැති යෝධ දැල්ලන් විශේෂයක දැල්ලකු ධීවරයන් පිරිසකට හමුවී ඇති බවත් ඒ දැල්ලා කෞතුකාගාරයට ගෙනගොස් පරීක්ෂණ කට 17 September 2014
කොරියා මායිමේ රොබෝ බළ ඇනියක් උතුරු හා දකුණු කොරියා දේශසීමාවේ රොබෝ බළකායක් ස්ථාපිත කිරීමට දකුණු කොරියා ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. මැෂින් තුවක්කුවකින් හා ග්&zwj 17 September 2014
පමාවූ දෙන්නාට පියාඹන්න ඉඩ නොදේ දෙපැයක් පමාවී ගුවන්යානයකට ගොඩවීමට පැමිණි පකිස්තාන දේශපාලඥයින් දෙදෙනෙකුට ගුවන්යානයේ සිටි මගීන් 250 දෙනාගේ විරෝධය හමුවේ නැවත හැරී ය 17 September 2014
දරුවන් සියයක් සමග පන් සියයක් මුහුදේ ගිලෙති දරුවන් 100ක් ඇතුළු සරණාගතයන් 500ක් සමග මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක් ගිල්වා ඇතැයි සංක්‍රමණිකයන් සඳහා ජාත්‍යන්ත 17 September 2014
හෙලිකොප්ටරයේ ගමන ගල්පරයෙන් නවතී එංගලන්තයේ යෝක්ෂයහි දී හෙලිකොප්ටරයක් ගල් පරයක වැදීමෙන් අනතුරට ලක්වී එහි ගමන්ගත් දෙදෙනාම මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 17 September 2014
හත්සිය වසරකට පෙර එක්ව මියගිය යුවළක් වසර 700ක් අත්වැල් බැඳගෙන සිටි යුවලකගේ ඇටසැකිලි දෙකක් එංගලන්තයේ ලෙස්ටර්ෂයර්හි දේවස්ථාන භූමියකින් හමුවී ඇත. හැල්න්ටන්හි ශාන්ත මොරෛල 17 September 2014
මඩුවා මිනිසුන් ලවා ලණුව ගලවාගනී සිරුරේ මසට කාවැදී සිරවී තිබුණු රැහැනක් නිසා වේදනාවෙන් පීඩා විදිමින් සිටි යෝධ මඩුවෙක් පිහිටක් පතා කොස්ටාරිකාව ආසන්න මුහුදේ කිමිද 16 September 2014
රාජකීය සෙබළා රජ මාලිගය ළඟ පිස්සු කෙළී බ්‍රිතාන්‍යයේ බකිංග්හැම් මාලිගයේ ආරක්ෂාවට යොදවා සිටියදී ‘‘නැටුම්‘‘ පෙන්වූ රාජකීය හමුදා භටයෙකු දින 21 කට අච්චු කිරීමට බළධා 16 September 2014
අල්කයිඩා නා ගනී ලොවටම අඬබෙර ගසා පසුගියදා පිහිටැවු අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ඉන්දියා ශාඛාවේ සාමාජිකයෝ තමන් සිදුකළ පළමු මෙහෙයුමෙන්ම පරාජය වී ලො 16 September 2014
හලෝ සොඬාට වෙනම පාරක් මහමග ගමන්කරද්දීත් ජංගම දුරකථනයෙන් ඇස ඉවතට ගත නොහැකි පුද්ගලයින් වෙනුවෙන්ම වෙන්වුනු විශේෂ මංතීරුවක් චීනයේ චොන්ග්කුයින්ග් නගරයේ ඇ 16 September 2014
ඩයිනෝසරයෙක් වතුරෙන් මතුවෙයි ජලයේ ජීවත් වූ බවට විශ්වාස කළ හැකි ලොව මුල්ම ඩයිනෝසරයාගේ ෆොසිලය සහරා කාන්තාරයෙන් සොයාගත් බව පුරාවිදයාඥයෝ කියති. මෙය අවුරුදු ලක්ෂ 950 15 September 2014
‘ස්ට්‍රජන් මාළුවාත් සමුගන්න ළඟයි‘ වසර කෝටි 14 ක් චීනයේ වාසය කළැයි සැලකෙන චීන ස්ට්‍රජන් නැමැති මාළුවා වඳවී යෑමට ආසන්න යැයි එරට ප්රවෘත්ති සේවා කියයි. චීනයේ ෂින්හු 15 September 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026