නත්තලට අලුත් බල්බයක් බි්රතාන්යය නිර්මාපකයෝ පිරිසක් අලූත්ම තාලයේ නත්තල් බල්බයක් නිපැදවුහ. ‘‘අවුරා‘‘ ලෙස හදුන්වාදී තිබෙන මේ බල්බයේ ඇත 04 December 2014
මොළේ හදාගන්න දිනකට බේත් කරල් 38ක් බොයි ලොව දෙවැනි විශාලතම බුද්ධි ඵල අගයට හිමිකම් කියුවද ඇමරිකා ජාතික ෆිල් රොස්නර් ගෙවන්නේ කටුක දිවියකි. ඖෂධ ගැනීම හා ව්‍යායාම කිරීම හ 04 December 2014
සංචාරකයෝ වැඩියෙන් එති වසරේ මේ දක්වා ශී‍්‍ර ලංකාවට පැමිණ තිබෙන සංචාරකයින් ප්‍රමාණය පසුගිය වසර හා සැසදීමේදී සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබ 04 December 2014
මිසයිලයෙන් වැටුණු යානය යළි සකසයි නැගෙනහිර යුක්රේණයේදී අනතුරට පත්වු මැලේසියා එම්එච් 17 ගුවන් යානයේ අනතුර වු ප්‍රදේශයේ තිබී සොයාගනු ලැබූ යානා සැකිලි කොටස් පරික්ෂණ ක 04 December 2014
ජනපතිවරණය ජය ගන්නේ කවුද? ඉන්දියා ඇසින් (ඉන්දියා රාජ්‍යසභා රූපවාහිනියේ අනුග්රහයෙනි) ඉන්දියාවේ රාජ්‍ය සභා රූපවාහිනිය ශ්‍රී ලංකාවේ ජනපතිවරණය ගැන ඉන්දියාවේ විශාරද 03 December 2014
දුවන සයිකලේ යෝග ව්‍යායාම් කරයි ඉන්දියා ජාතික ගුගුලොටු ලහිරම් හට යෝග ව්‍යායාම් හි යෙදීමට තම යතුරුපැදිය හා මහපාර ප්රමාණවත්ය.යතුරුපැදිය ධාවනය වෙමින් තිබියදීම 03 December 2014
ඇනකොන්ඩාගේ බඩේ පැය තුනක් ඇමරිකා ජාතික පරිසරවේදියෙකු වන පෝල් රොසෙලී ලොව අනෙකෙකුට නපුරු දුස්සවප්නයක් බඳුවන දෙයක් වුවමනාවෙන්ම අත්වින්දේය. ඔහු තමන්ව පණපි 03 December 2014
කපිතාන් වැඩ පෙන්වන්න ගිහින් 32ක් ගිලී මරුට 2012 වසරේදී මගීන් ඇතුළු කාර්යමණ්ඩලය 32 දෙනෙකුට මරු කැදවමින් ගිලී ගිය අති සුඛෝපභෝගී කොස්ටා කොන්කෝර්ඩියා මගී ප්‍රවාහන නෞකාවේ කපිතන් 03 December 2014
පැනමා පිම්ම වරදී පැනමාවේ සිට කොස්ටාරිකාවට අනවසරයෙන් ඇතුළුවීමට තැත් කළ ශී‍්‍ර ලංකා ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු 23 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අත්අඩංග 03 December 2014
රතු කකුළුවනට ඉඩදී දෙපාවෝ ගෙදර කොටුවෙති පරපුර බෝ කිරීම සඳහා සයුර වෙත යමින් සිටින ලක්ෂ සංඛ්‍යාත රතු කකුළුවන් නිසා මේ දිනවල ඕස්ටේ්රලියාවේ කි‍්‍රස්මස් දූපතේ බොහෝමය 02 December 2014
චර්නොබිල් අද නරි ගමක් ඛේදජනක අවසානයක් ළඟාවූ යුක්රේනයේ චර්නොබිල් භූමිය අද දිනය සතුන්ට අභය භූමියක් බවට පත්ව තිබේ. පර්යේෂකයන් භූමියේ තැන්තැන්හි අටවා ත 02 December 2014
ඇමෙරිකාවේ තව හොරයක් අහුවේ ශබ්දයේ වේගය මෙන් හයගුණයක වේගයක් අත්කර ගත හැකි නවීන තාක්ෂණ පහසුකම් වලින් පිරි ගුවන්යානයක් නිර්මානය කිරීමේ අතිශය රහසිගත ව්‍යාපෘති 02 December 2014
මී හරකුන් 5000ක් බිල්ලට හින්දු දෙවඟනක වන ගදිමෙයි පිදීමේ උත්සවයේදී මී ගවයින් 5000 දෙනෙකු කිරීමට එරෙහිව ලොව පුරා විශාල විරෝධයක් මොදු වෙමින් පවතී. පස් වසරකට 01 December 2014
කොටියාට කඩේ ගිය කැනඩා ලක් මන්ත්‍රීනිට ලෙඩේ කැනඩා පාර්ලිමේන්තුවට අභිනවයෙන් පත්වූ පළමු දෙමළ සභිකයා වන නව ප‍්‍රජාතාන්ති‍්‍රක පක්ෂයේ මන්ති‍්‍රනී රාධිකා සිත්ස්බයේසන් තම 01 December 2014
මුහුදේ සැඟවුණු මැටි කම්හල ග්‍රීසියේ කුඩා දූපතක් වූ ඩෙලොස් දිවයින ආසන්න ඒජින් මුහුදේ තිබී පැරණි ජනාවාසයක නටඹුන් සොයාගත හැකි වූ බව පර්යේෂකයෝ කියති. ඔවුන් ප 27 November 2014
ඉතාලි සුපවේදීන්ට පීසා එපාවේ පිට්සා සම්බන්ධයෙන් ප්‍රකට අවන්හල් ජාලයක් පසුගියදා අපූරු පරීක්ෂණයක් සිදුකළේය. තම අලූත් නිෂ්පාදන පෙළද රැගෙන ඔවුහු ඉතාලියේ සොර 26 November 2014
දියගොඩ උයන හරි පුදුමයි ඔස්ට්‍රියාවේ ස්ටයිරියා ප්‍රාන්තයේ පිහිටන ගෲනර් සී උද්‍යානය වැන්නක් ලොව වෙනත් කිසිදු පෙදෙසකින් සොයාගත හැකිවේදැයි සැකය. මේ උ 26 November 2014
වයස අටයි : කැලන්ඩරේ වතුර වගේ ඉන්දියාවේ ජීවත්වන 8 හැවිරිදි ආර්යන් පරාබ්ට වසර සියගණනක් ඈත අනාගතයේ පවා දින දර්ශනයන්හි දින තිබෙනු ඇත්තේ කෙසේදැයි තත්පර ගණනකදී පවසා 25 November 2014
මුම්බායි අලි දූපත නොබලන දෑස් කුමටද? ඉන්දියාවේ ඓතිහාසික හා සුන්දර ස්ථානයන් පිලිබදව තොරතුරු ගෙනෙන ලංකාදීප එසැණ පසුගියදා එලිපන්ටා ගුහා (ගාරාපූර් ගුහා) දුපතට ගියේය. 24 November 2014
ජපානය හෙල්ලෙයි ජපානයේ මධ්‍යම ප්‍රදේශයට සෙනසුරාදා රාත්‍රී රිච්ටර් මාපකයේ 6.8 ක භූමිකම්පාවක් සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ජපාන කාලගුණ 23 November 2014
ලොව ලොකුම නැව දියත් වේ මෙතෙක් ලොව නිෂ්පාදනය වූ විශාලත ම බහුකාර්ය නෞකාව එය නිපදවූ දකුණු කොරියා නැව් තටාංගනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑන් වරාය වෙත ගමන් ආරම් 23 November 2014
‘පණ තියෙන්න වතුරම ඕනෑ නැහැ‘ ජීවය ඇතිවීමට ජලය පැවතීම අත්‍යාවශ්‍ය වන්නේ නැතැයිද එනිසා පිටසක්වල ජීවයක් සෙවීමේදී එම සෙවුම් කටයුතු ජලය ඇති ග්‍රහලෝක වලට පමණක් ස 21 November 2014
‘ලංකා සීමාවට එන්න බෑ‘ ධීවර ගැටලූවට පිළියමක් සොයාගන්නා තෙක් ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම ඉන්දියා ධීවරයින්ට තහනම් බව තමිල්නාඩු ධීවර සමිති නියෝජිත 21 November 2014
ලේසර් රියක් ඇමරිකාවෙන් රථ වාහන ක්ෂේත්රයේ අලූත්ම පෙරළියක් සනිටුහන් කරමින් ලේසර් කිරණ බලයෙන් ජවගැන්වෙන මෝටර් රථයක් ඇමරිකාවේ ඩවර්ලට් මෝටර් රථ නිෂ්පාදක ස 21 November 2014
පතලට වතුර ගලයි රුසියාවේ යවකර ලුණු (පොටෑෂ් )පතලක සිදුවූ ජලගැලීමකින් පසු යාබදව පතල්කරුවන් වාසය කරමින් සිටි ප්‍රදේශයක මහා ආවාටයක් ඇතිව තිබේ. ලෝක 21 November 2014
චීන රෝහලක් ලේ විලක් වෙයි පිහියක් අතැතිව ඊසාන දිග චීනයේ රෝහලකට පැමිණි පුද්ගලයෙක් එහි සිටි පුද්ගලයන් හත් දෙනකු මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ ඝ 20 November 2014
චීන සිසුහු 11 මිය යති නැගෙනහිර චීනයේ බසයක් හා ට්‍රක් රථයක් ගැටීමෙන් කුඩා පාසල් දරුවන් 11 දෙනකු මියගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ෂින්හුවා පෙදෙස 20 November 2014
හලෝ බැටරිය චාජ්කරන්න මළපහ මළපහ යොදාගෙන ජංගම දුරකථන බැටරි ආරෝපණය කරවිය හැකි ක්‍රමයක් සොයාගැනීමට බි්රතාන්යයේ ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ පර්ය 20 November 2014
ජලකර රිය 2016 දී ජලකර වායුවෙන් ජව ගැන්වෙන මෝටර් රථයක් 2016 වසරේ මාර්තු මාසයේදී වෙළදපොළට නිකුත් කිරීමට ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගම සැළසුම් කර ඇත. එ 20 November 2014
කාන්දම් අමුණාගන්න රුසියා රුසියාවෙන් දොළොස් හැවිරිදි නිකොලායි ක්රයිගලියචෙන්කෝට පට බැඳී ඇති නාමය ‘‘කාන්දමාය‘‘. ඒ ලෝහ වස්තූන් තමන් වෙත ඇදගැනීමටත් ඒවා තම ඇගෙහි 20 November 2014
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026