ඉන්දීය නිල සංචාරයෙන් පසු ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා මහතා කෙටි සංචාරයක් සදහා පසුගිය අගහරුවාදා සෞදි අරාබියේ රියාද් නුවරට ළගාවූ බව සෞදි මාධ්‍ය සෞදි මාධ්‍ය සඳහන් කරයි.
රියාද් නුවරදී සෞදියේ සලමන් නව රජතුමා බරක් ඔබාමා උණුසුම් ලෙස පිළිගත්තේය.
ඉන්දීය නිල සංචාරය අවසන්වූ විගස සෞදි අරාබියට පැමිණි බැරක් ඔබාමා පැය හතරක කාලයක් ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීය. අභාවප්‍රාප්ත අබ්දුල්ලා රජු වෙනුවෙන් ගරු බුහුමන් දැක්වීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය. ඔබාමා මහතා සලමාන් රජු හා නිලධාරින් සමග රාත්‍රී භෝජන සංග්‍රහයයකට සහභාගිවුයේ එග්රා මන්දිරයේදීය.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී,හිටපු රාජ්‍ය කෙකම් කොන්ඩලීස රයිස් ,ජේ ජේම්ස් බේකර් ද ඔබාමා සමඟ වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා හරි මෝඩයි රජින්ද. සෞදි අරාබියේ තිබෙන නීතියට අනුව තමයි ඇය ඇඳ සිටින්නේ. කාන්තාවන්ට කබාය අඳින්නම ඕනෑ නැහැ. (නි)
සුපිරිම අවි බලයට තෙල් බලයෙන් සැලකිලි. (ර)
මිෂෙල් ඔබාමා මහත්මිය වත්මන් රජුට කාන්තා නිදහස පෙන්වීමට කබාය නොඇද සිටීම අගය කරන අතර ඇයගේ එම නිර්භීත භාවය ගැන උදක්ම ඈට ප්‍රසංශා කරමු. (නදී)
කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් සෞදියේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නොම්මරය දෙනවද ? (නදී)
රජවරුන්ට බැණලා වැඩැක් නෑ ? මනස පිරිසිදුව තබා ගන්න. ඔබටත් දුර ගමනක් යා හැක (නදී)
රනේෂ් මහත්මයාට බොහොම ස්තුතියි. (නි)
අයියයි මල්ලියි (නදී)
යන්තම් මාත් පැය 2 ක් විතර ඉදලා ඔබාමා ගිය වාහනේ නම් බලාගත්තා. නැත්තම් ඉතින් ඔය ලොකු මිනිස්සුන්ගෙ වාහනේවත් අපිට සජීවිව දැකගන්න බැරි උනා. (නදී)
සෞදියේ රජ පවුලේ බලය රැක ගෙන ඉන්නේ , ඇමරිකාව සමග ඉන්න නිසා , නැතිනම් , සෞදි රජවරුන්ගේ කාලය ඉවරයි.(හේ)
උපාලි ,රියාද් හි තානාපති කාර්යාලයේ ටෙලිෆෝන් නොම්බරය 00966-1-4608232--4608235 ෆැක්ස් 4608846 (නදී)