ඉන්දියා ජාතික ගුගුලොටු ලහිරම් හට යෝග ව්‍යායාම් හි යෙදීමට තම යතුරුපැදිය හා මහපාර ප‍්‍රමාණවත්ය.යතුරුපැදිය ධාවනය වෙමින් තිබියදීම ඔහු යෝගා ව්‍යායාම් වල යෙදෙන්නේය.
වේගයෙන් ධාවය වන යතුරු පැදියේ ටැංකිය මත හිඳීමින්,ආසනය මත හිඳීිමින්, පසුපස කොටසේ රැඳෙමින් ඔහු යෝග ව්‍යායාම්හි යෙදේ.
අතිශයින් අන්තරාදායක වුවද ගුගුලොටුහට එහි ගණනක් නැත.ධාවනය වන යතුරු පැදිය අසුනක් ලෙස සළකන ඔහු ඒ මත එරමිණියා ගොතා ඉදගනී.තවත් වරෙක එය සයනයක් ලෙස සළකන ඔහු එය මත දිගාවේ.
ගුරුත්වාකර්ෂණ නියමය ඔහුට බලපැවැත්වෙන්නේ නැති සෙයකි.
තමන්ට මෙය හොදින් හුරු දෙයක් බව ඔහු කියයි.මුලින් සමබරතාවය තබාගැනීමට පුහුණුවී පසුව යෝග ව්‍යායාම් කිරීම දක්වාම දිගටම පුරුදු පුහුණු වූ බව ඔහු පවසයි.
මේ හපන්කම් නිසා ගුගුලොටු ඔහු ජීවත්වන ප‍්‍රදේශයේ ජනතාව අතර මහත් ප‍්‍රසිද්ධියක් දිනාගෙන සිටී.
කෙදිනක හෝ මුළු රටටම තම දස්කම් පෙන්වීම ඔහුගේ අපේක්ෂාවයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ දැන්ම වගේ නෙමෙයි වැටුනොත්.(හේ)
දක්ෂයෙක්. (නි)
අපේ අය ඔහොම තමයි. තමන්ට කෙළින් පාරක යන්න බැහැ. අනුන් කළ දෙයක් අගයන්නෙත් නැහැ (නි)
ඉන්දියාවේ පොලිසිය නැහැ වගේ එයාට හෙල්මට් නැහැ (නි)
ශ්රී ලංකාවේ මිනිසුන්ගේ වැඩ ගැන ආයේ කියන්න ඕනෑ නැහැ (නි)
සමබරතාවය රැක ගෙන මෙවැනි ව්‍යායාම කරන්න ඔහු හොඳින් එය ප්‍රගුණ කල හැබෑම දක්ෂයෙක්.(ම)
ඇක්සලේටරයයි හැඬලයයි දෙකම "ලොක් " කරලා ඇති. නැත්නම් වෙන්නේ බෙල්ල කඩාගන්න.මොනවා වුණත් හොඳ උත්සාහයක් (නි)
ලංකාවට ආවා නම් සංදර්ශනයක් තියලා හොදට හම්බ කරන්න පුලුවන්.(හේ)
ඉන්දියාවේ හෙට්ල්මට් අනිවාර්ය නැහැ , (හේ)