ඇමරිකා ජාතික ලූක් යේමනයේ සිටි එකම විදේශ ඡායාරූප ශිල්පියා බව සදහන්ය.ඔහු පුවත්පතක සංස්කාරකවරයෙකු ලෙසද කටයුතු කරමින් සිටියෙකි.
විදේශිකයින් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන වන්දි මුදල් ඉල්ලීම අන්තවාදීන්ගේ අලූත්ම මුදල් උපයාගැනීමේ මාර්ගය වී ඇත.ඇතැම් රටවල් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස සිටින තම රටවල වැසියන් නිදහස් කර ගැනීමට අන්තවාදීන්ට මුදල් ලබාදෙන්නේ ඩොලර් ලක්ෂ ගණනිනි.නමුත් ඇමරිකාව හා බි‍්‍රතාන්‍යය කවර අවස්ථාවකදී වුවද අන්තවාදීන් වෙත වන්දි මුදල් ලබානොදෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරයි.
ප‍්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම් කිහිපයක්ම මේ වන විට ඇමරිකාව දියත් කර තිබෙන අතර ඒවායින් අන්තවාදීන්ගේ ග‍්‍රහණයේ සිටි ඇමරිකා ජාතිකයින් කිහිපදෙනෙක්ම නිදහස් කරගැනීමටත් හැකිව ඇත.ලූක් සොමර්ස් සිටින්නේයැයි ඔත්තුවක් ලැබුණු ගොඩනැගිල්ලක් පසුගිය සමයේ ඇමරිකා නේවි සීල් කණ්ඩායමක් වැටලූවද එහි ඔහු නොසිටියේය.ඒ වෙනුවට අන්තවාදීන් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන සිටි වෙනත් පුද්ගලයින් පිරිසක් මුදාගැනීමට ඔවුන්ට හැකිවුණි.
යේමනයේ විවිධ අන්තවාදී කණ්ඩායම් වැඩි වැඩියෙන් කි‍්‍රයාකාරී වෙමින් සිටින බවක් පෙනෙන්නට තිබීම නිසා තවත් ඇමරිකා හමුදා භටයින් යේමනයට අනුයුක්ත කිරීමට පියවර ගනිමින් සිටිනා බව පෙන්ටගන ආරංචි මාර්ග කියයි.
2025 නොවැම්බර් මස 04
423
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2194
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1658
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බල්ලා මෙහෙයුම අසාර්ථක කරයි
මාලි Tuesday, 09 December 2014 01:20 PM
මේකට බල්ලාගේ සම්බන්දය මොකක්ද? (ර)
සුම Monday, 08 December 2014 08:13 AM
කෝ බල්ලෝස්. (නදී)
සෑම් Monday, 08 December 2014 04:39 AM
මේකට බල්ලාගේ සම්බන්දය මොකක්ද? (නදී)