අඟහරු ග්‍රහයා මතුපිට ඇමෙරිකන් ජනපති බරක් ඔබාමාගේ මුහුණේ හැඩරුවට සමාන පාෂාණයක් ඇතැයි නාසා විද්‍යාඥයන් අඟහරු ගවේසණයට යැවු ‘ස්ප්රිට්‘රොබෝ රෝවරය ඡායාරූපයක් පරීක්ෂා කිරීමේදී සොයාගත් බව විදඥයෝ කියති.
මීට පෙර ද අඟහරු මතුපිට මිනිස් මුහුණ ආකාරයේ පාෂාණ තිබුණු බවට තොරතුරු වාර්තා විය. (ඩේලිමේල්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකටම ළඟදිම කාටුන් එකක් පළවෙයි පත්තරේක අපේ කෙනෙකුත් පටලලා (බ)
පුදුමයි ඒත් ඇත්තයි.(හේ)
මොකද්ද මේ කතාව (දී)
හොයාගන්නෙත් අරුම පුදුම පාසාන. මෙහේ අත දරුවෝ ජයවේවා කියනවා. එහේ ඔබාමාගේ මූණ රතු ග්‍රහයාගෙලු. ඇමරිකාවෙ ජනාධිපති හිල රී කිලින්ටන් හිටියනම් රතු ග්‍රහයාගේ හිලරිගේ වගේ මූනකුත් තියෙයි නේද? (දී)
ඇත්ත කතාව (නි)
බන්දුලගේ කතාව නම් නියමයි (නි)
ඔබාමා ඔපකරලා වගෙයි (නි)
නැද්ද අපේ රටේ කාගෙවත් කටවුට් එකක් වගේ දෙයක්? (නි)
නැද්ද මාතර බත්කඩයක් වගේ එකක් හමුවෙලා? (නි)
මම හිතන්නේ ඔහු මිට ආත්ම ගණනකට කලින් අඟහරු පාලනය කල බවට මේක හොඳ සාක්ෂියක් (ම)
ඒ ගමන මොකද්ද ඒ (දී)
නැහැ ශාන්ත, මාතර මොන පාටද කියලවත් දන්නේ නැති උදවිය හැමතැනම" මාතර බත් කඩ "දාන නිසා (අපි ) දැන් "මාතර " බත් කඩ දැමිල්ල නවත්තල හුඟක් කල් ! (නදී)
පරිස්සමෙන් ඕවා ලියන්නේ අපේ නායකයන්ගේ හැඩ රුව තියෙන ඒවා හදලා හොරෙන් හරි ගිහින් දාන්න බැරි නැහැ! මොකද ඡන්දෙකුත් හෙට අනිද්දට තියෙන නිසා.(හේ)